𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°4🎭4°•.

129 23 86
                                    

𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°4🎭4°•.

ʟᴏᴠᴇ ɪꜱ ᴛʜᴇ ᴋᴇʏ

☆✺✺✺✺✺✺✺✺🎭✺✺✺✺✺✺✺✺✰

ඊයේ අපේ පොටෝශූට් එක ඉවරවුනා..මම එතකොට ගොන් සහෝ වගේම අර බැල්ලි yanmi තමයි නම්බර් වන් මැගසීන් එක පත්තරේ එතකොට මුළු ශෝපින් මෝල්වලම බැනර් ටික මේ වෙලාවේ රන් කරන්නේ......බෝල්රූම් විකුණගන කන අදහස mr.sean කාරයා ග්‍රැනීගේ ඔලුවට දාපු නිසා කරන්න දෙයක් නෑ ඒ අනුව අපිත් තාලෙට අඩිය තිබ්බා වගේම හිතුවටත් වඩා ලාබයක් ලබන්න අපේ කම්පනි දෙකටම පුළුවන් වුනා.....මම හිටියේ ඇකඩමියේ මගේ කාර්යාලේ.....නම්බර් වන් මැගසීන් එකේ මායි සහෝයි උඩුකය නිරුවත්ව සුදු කලිසමක් විතරක් ඇදගන ඉද්දි...yanmi සුදු දිග ගවුමක් ඇදගන හිටියා...ග්‍රීක දෙවිවරු වගේ හහ්...වෙන නැත්නම්....මායි සහෝයි නම් කමක් නෑ කියමු ඒත් මේකි ආයිශ්......




















"සහෝ අද රෑට සේරම ලැස්තිනේ...."



















මම සොෆා එකේ හාන්සි වෙලා හිටපු සහෝ ගෙන් ඇහුවේ අද රෑ මට විශේෂ දවසක් නිසා.....

















"ඔව් ඔව් පගෝ නිදහසේ ඇහැපියාගන්නවත් දීපන් මට......බලහන් කොච්චර මහන්සියක්ද කියලා මේ වෙනකොට අපේ ඇගේ දුවන්නේ....උබ උබනම් වෙනම ඇරියස් ටිකක් උබේ ඇගෙන් කවර් කරගත්තේ මේ දවස් ටිකේම... උබම සේවකයෝ දලා කරන්න තියෙන දේවල් සේරම උබේ අතින් කලා....උබට ඇත්තටම පිස්සුවක් හැදීගන එනවද.....අහ් නෑ උබට කොහොමත් පිස්සු ඒක අහපු මට ගහපන් පොල්ලකින්...."

















සහෝ කියන්නේ ඇත්ත....මට මාව මගඇරිලා යන තරමට මම උවමනාවෙන්ම කාර්යබහුල වුනා....ඩිපාට්මන්ට් වලට බරාදුන්න වැඩ එයාලට මගඇරුනනම් මම එවාවල වගකීම අරගන කරන්න ඔනේ දෙවල් ටික කලා....ෆොටෝ කොපියක් ගහගනා වුනත් මම මගේ ලේකම්ට යන්න දුන්නෑ ඔෆිස් එකේදි මම තමයි ඒකටත් එලියට ගියේ හේතුවක් නෑ මම කතා කලේ අඩුවෙන් වෙන්න ඔනේ මොනාද මම අකුරට කලා ඒ හැමදේම...

























"ඔහ් මයි ගෝඩ් තමුසේලා දෙන්නා උඩුකය පෙන්නගන මේ මුළු චීනෙම හොල්ලන්නද හදන්නේ ශා වාව් වාව් නයිස්......"



















𝙼𝚈 𝙱𝙰𝙻𝙻𝚁𝙾𝙾𝙼 𝙶𝙸𝚁𝙻🎭❘ʸᴢ❙Where stories live. Discover now