1🍇

1.2K 61 15
                                    

"ආව් රිදෙනව මොට්ටයෝ...

අපෙ ගොන් ඔප්පා(jhope) මගෙ ඔලුවටත් එකක් ඇනගෙනම ගිහින් ඩයිනින් ටේබල් එකේ මගේ ඉස්සරහින් වාඩිඋනු පාරට මන් කෑ ගැහුවේ ...ඇයි අනේ කොයිවෙලෙ බැලුවත් මට ඇනගත්තු ගමන්මයි😒...

"හැව් හැව් තමා😗...

ඉයෝ අජුම්මා ඔප්පගෙ ජූස් ග්ලාස් එකට ඔරේන්ජ් ජූස් වක්කරන අස්සේ අපෙ ගොන් වහන්සේ කට ඇද කරලා ගොන් ඇක්ශන් එකකුත් දාලා කිව්වේ...

කටත් ඇද කරලා ඒක කිව්ව හැටි විතරක්...ඔම්මයි අප්පයි මෙතන හිටියෙ නැත්නම් මන් ඇත්තමයි අපෙ මෝඩ ගොන් වහන්සේට දෙනව එකක් හෑව් ගෑවෙන්නම😒...

"හා හා දෙන්නම දැන් නවත්තගන්න...පුතා ඔන්න අප්පට ඔයාට මොකක්දෝ දෙයක් කියන්න තියනවලු...

ඔම්මා කිව්ව පාරට මායි ඔප්පයි දෙන්නම අප්පා දිහා බැලුවෙ එකටම වගේ...

"ආ ඔව් පුතා...දැන් පුතා හෙට ආයිත් ඔයා ඔයාගෙ මැන්ශන් එකට යනව නේද...

අප්පා බොන ගමන් හිටපු වෝට ග්ලාස් එකත් ටේබල් එක උඩින් තියලා අපෙ ගොන් වහන්සේගෙන් ඇහුවෙ ටිකක් සීරියස් හඩකින්...

"ඔව් අප්පා...ඒත් ඇයි එකපාරටම එහෙම ඇහුවේ?...

"නෑ එකපාරටමත් නෙවෙයි...ඔන්න එහෙනම් නෙක්ස්ට් වීක්ස් තුනට ඔම්මයි මායි ජැපෑන් ගිහින් එනකන් ඔයාට ඔයාගෙ නන්ගිව ඔයාගෙ මැන්ශන් එකේ තියාගන්න වෙනවා...

"මොකක්...

"මොකක්...

අප්පා කිව්වත් එක්කම මායි ඔප්පයි දෙන්නම ඇහුවෙ එකටම වගේ...ඒ අස්සෙ තව පොඩ්ඩෙන් මන් බිබී හිටපු සුප් එකත් ඉස්මොල්ලෙ යනවා...ඇයි ඉතින් කවුද හිතුවෙ අප්පා එකපාරටම ඔහොම දෙයක් කියයි කියලා...

"ම්ම්...ඒ නිසා ඔයාට පුලුවන්නෙ හෙට යද්දි ඔයාගෙ නන්ගිවත් එක්කන්ම යන්න?...

"ඒත් අප්පා මෙයාවත් එක්කයන්න බැරිද ඔයාලට...නැත්නම් මේ මැට්ටි නිසා මගෙ වැඩක්වත් හරියට කරගන්න හම්බුවෙනකන් නෑ...

අනේ ඇත්තමයි කට හදලා ඒක කිව්ව ලස්සන මේ ගොන් වහන්සේ😑...ඒ අස්සෙ මේ මැට්ටා මට රවනවත් එක්කනේ?😑...ඉන්නවකො මන් එහෙ ගියාම තමුසෙට හොද වැඩක් කරන්න🙃...

||Mr.Mine||(PJM)  [Sinhala ff]Where stories live. Discover now