3🍇

412 51 12
                                    

විනාඩි හතළිස් පහක විතර කූල් වොශ් එකක් දාගත්තු මන් එහෙම්ම සැහැල්ලු හීනි උරහිස් පටි තියන කොට යෙලෝ කලර් ෆ්‍රොක් එකකටත් මාරුවෙලා කොන්ඩෙත් පෝනිටේල් එකක් වෙන්න දාගෙන මන් ආයිත් ඩවුන්ස්ටෙයා එකට ආවේ ඔප්පා කිව්වා වගේ අජුම්මට කියල රස කෑමක් හදා ගන්න හිතාගෙන...

මන් කිචන් එකට ආවට මොකද අජුම්මා නම් කිචන් එකේ හිටියෙ නෑ...බැරිවෙලාවත් අජුම්මා අජුම්මගෙ රූම් එකටවත් ගිහි....

"ආ චූටි බේබි මන් මේ පහළ පැත්තට එනකන් මේ බලන් හිටියෙත්....

මට හිතලා ඉවර කරන්න උනෙත් නෑ අජුම්මා මගෙ පිටිපස්සෙ ඉදන් කතා කරපු කටහඩට මන් ගැස්සිලා ගියේ...

"අ...ආ අජුම්මා...මන් මේ අජුම්මා කොහෙද කියල හිත හිතා හිටියෙත්...

මන් බෙල්ලත් අත ගගා හිනාවෙලා ඇහුවා...

හැබැයි පෙනුමින් නම් නට හිතුනෙ අජුම්මාට පනහක් වත් ඇති කියලා...ඒ වගේම හරි කරුණාන්ත පෙනුමක් අජුම්මට තිබ්බෙත්...අජුම්මා හරියට මට කතා කළෙත් ඔම්මෙක් වගේ...

"ආ මන් මේ ස්ටොක් රූම් එකට ගිහින් එන්න ගියා චූටි බේබි...කිචන් එකේ ග්ලාස් නූඩ්ලස් ටික ඉවරවෙන්න ළගයි ඉතින් ඒක දැක්ක වෙලේ ස්ටොක් රූම් එකට ගියා ග්ලාස් නූඩ්ල්ස් පැකට් එකක් අරන් එන්න...

හිනාවෙලා කිව්ව අජුම්මා අජුම්මගෙ අතේ තිබ්බ ග්ලාස් නූඩ්ල්ස් පැකට් එක කිචන් අයිලන්ඩ් එක උඩින් තිබ්බා...

"ආ ඒක තමයි හී...

"චූටි බේබි ලොකු බේබි කිව්වා ඩිනර් එකට චූටි බේබි කන්න කැමති දෙයක් තියනව නම් අහලා හදලා දෙන්න කියලා...ඉතින් චූටි බේබි චූටි බේබි කන්න ආස මොනවද ඩිනර් එකට....

අජුම්මා ඇහුවේ ග්ලාස් නූඩ්ලස් පැකට් එක කපලා උස ග්ලාස් ජා එකකට දාන ගමන්...

"ම්ම්...අජුම්මට කරදරයක් නැත්නම් අජුම්මට පුලුවන්ද ඩිනර් එකට බිබිම්බප් එකකුයි ෆ්‍රයිඩ් චිකනුයි හදන්න...

"අයියො මොන කරදරයක්ද බේබි...මන් හදන්නම්...තව ආස දේවල් තියනව නම් කියන්න මන් හදල දෙන්නම්...

"නෑ නෑ අජුම්මා ඒ දෙක ඇති මට...

"හරි බේබි මන් හදල දෙන්නම්...

||Mr.Mine||(PJM)  [Sinhala ff]Where stories live. Discover now