5🍇

364 41 15
                                    

ෆෝන් එක අතට ගත්තමයි දැක්කමයි දැක්කේ කෝල් එක වෙනකාගෙන්වත් නෙවෙයි අපෙ ඔප්පගෙන්...ඒත් මේ වෙලාවෙ මොකෝ දන්නෑ...

මන් එහෙම්ම අනිත් පැත්තට කෝල් එක ආන්ස්වර් කළා...

"යොබුසෙයෝ ඔප්පා?🙄...

"යා කියූ...ඔහෙට දැන් ජිමිනා ආවද...

ඔප්පා ඇහුවේ ටිකක් කළබලෙන් වගේ...

"ඔව්...මේ දැන් ආවෙ...ආන් ආපු ගමන් අප්ස්ටෙයා එකට ගියා...

"ෆූස්...එහෙනම් කමක් නෑ...

ඔප්පා කිව්වේ ලොකු හුස්මකුත් පාත දාන ගමන්...

"ඇයි ඔප්පා...මොකක් හරි ප්‍රශ්නයක්වත්ද?...

මාත් ඉතින් ඔප්පා කතා කරපු විදිහට හිතට ලොකු කුතුහලයක් දැනුනු නිසා ඇහුවේ....

"ම්ම් මට නම් ඒත් ජිමිනට...ඒකෙන් වැඩක් නෑ මේ කියූ....

"ඕ?...

"පුලුවන් නම් අජුම්මට කියනවකො අයිස් කොෆි එක හදල ජිමින්ට ගිහින් දෙන්න කියලා...

"ඈ...ඒ මොකෝ🙄...

"ආයිශ් තමුසෙටත් ඉතින් ඕන්නැති දෙයක්නෑනේ🙂...

"අනේ මේ😒...අගේ කරන්නැතුව කියනවකො හලෝ...එයාට ප්‍රශ්නයක්ලු...අයිස් කෝෆි ගිහින් දෙන්නලු...

"ආයිශ් ඔය මැට්ටිත් ඉතින්🙂...එහෙම ලොකු දෙයක් නිසා නෙවෙයි ජිමින්ට ට්‍රෙස් උනාම එයාට අයිස් කෝෆි බොන්න ඕනි...ඌ දැන් පොඩි ප්‍රශ්නෙක ඉන්නෙ...ඉතින් ඌ ඇත්තෙ ස්ට්‍රෙස් එකේ...ඒකයි මන් කිව්වේ...

"ආ ඒකයි එහෙනම්...ඕකේ ඕකේ...මන් කියන්නම්...

එහෙම්ම ඔප්පත් එක්ක කෝල් එක ඉවර උනු ගමන් මන් සෝෆා එකෙන් නැගිටලා කිචන් එකට ආවේ අජුම්මට කියලා කොෆි එකත් හදාගන්න හිතාගෙන උනත් අජුම්මා මන් කිචන් එකට යද්දිත් මොකද්දෝ පුඩින් එකක් හදන ගමන් හිටපු නිසා ආයිත් අජුම්මට කරදර කරන්නෙ මොකෝ කියලා මන්ම කොෆි එක හදන්න හිතුවා...

"අජුම්මා කොහෙද කොෆි තියෙන්නේ...

"ඇයි බේබි...

"මන් මේ අයිස් කොෆි එකක් හදන්න කියලා ඒකයි...

"අයියෝ බේබි බේබි මහන්සි වෙන්න ඕන්නෑ මන් හදල දෙන්නම්...

||Mr.Mine||(PJM)  [Sinhala ff]Where stories live. Discover now