11🍇

322 46 7
                                    

"මන් හිතන්නෙ දැන්ටමත් ඔයා අපෙ ඔප්පගෙ හාට් එක හොල්ලලා ඉවරයි කියූ
....

මගෙ කනට කරල රහසින් කිව්ව ඔන්නි මට ඇහැකුත් ගහලා නම්ජූන් ඔප්පගෙ කා එක පැත්තට ගියා...

ඔන්නි කියල ගිය දේ නිසා තුශ්නිම්භූතවෙලා වගේ හිටපු මන් ගැස්සිලා පියවි සිහියට ආවේ එකපාරටම තාරා හොටා කා එකේ හෝන් එක ගහපු පාරට...

ඒ ගමන් මන් අසූ හාරදාහට ගැහෙන ගමන් තිබ්බ හාට් එකටත් අත තියන් මන් පිටිපස්සෙ ශීට් එකට නැග්ගේ තව පාරක් නම් තාරා හොටාගෙන් බැනුමක් අහගන්න කිසි උවමනාවක් තිබ්බෙ නැති නිසා...

"දැන් මාව පේන්නෙ ඩ්‍රයිවර් කෙනෙක් වගෙද කියූ🤨?...

කා එකත් ටන් ඕෆ් කරපු එයා එයාගෙ සයිඩ් එකේ වින්ඩෝ එකට අතක් බර කරලා ඒ අතින්ම නිකටත් අත ගගා ටිකක් ඩීප් වොයිස් එකකින් ඉස්සරහ මිරර් එකෙන් මන් දිහා බලාගෙන ඇහුවේ එයා...

අනේ ඇත්තමයි අපෙ ඔප්පටත් මාව මෙයා එක්කම එවන්න ඕනි උනානේ😑...

"හරි හරි😒...

එයා දිහාට රැවිල්ලක් දාලා කිව්ව මන් පිටිපස්සෙ ශිට් එකෙන් බැහැලා පැසේන්ජර් ශීට් එකට ඇවිත් වාඩි වුනා...

ඔන්න මන් ඉදගත්තම තමයි එයා කා එක ස්ටාට් කළෙත්...මැටි තාරාවා😒...

"කන්න මොනවහරි ඕනිද?...

වින්ඩෝ එකෙන් පහුවෙන වෙහිකල්ස් ටික දිහා බලන් කල්පනාවක හිටපු මන් පියවි සිහියට ආවේ එයා අහනව ඇහුනු හඩට...

මොකෝ දන්නෑ මේ තාරා හොටාට එකපාරටම සත්ව කරුණාවක් පහළ වෙලා තියෙන්නේ😒...කවුද දන්නෙ ඉතින් ඒක ඇහුවෙත් බනින්න බලාගෙනද කියලා😒...

"ඕනි නෑ...

එයා දිහා නොබලම මන් කිව්වේ...කොහොමත් මට ඕනි උන්නෑ එයා දිහා බලන්න...ඇයි ඉතින් එයා ඊයෙ මට බැන්නත් එක්කනේ...

හැබැයි මන් කිව්වම නම් එයා ආපිට මුකුත් කිව්වෙ නෑ...ඒ නිසා මාත් ආයිත් කතාවට නොයා  වින්ඩෝ එකෙන් එළිය බලන්ම හිටියා...

මන් කන්න එපා කිව්වට මොකද එයා KFC එකක් ගාවින් කා එක නතර කළා...ශුවර් එකටම එයාට බඩගිනි වෙලා වගේ...

||Mr.Mine||(PJM)  [Sinhala ff]Where stories live. Discover now