23🍇

297 42 12
                                    

ඔන්නියා ඇයි ඒ හිනාවුනේ කියල හිත හිත ලිවින්ග් රූම් එකට ආපු මන් විනාඩියකට ෆ්‍රීස් වෙලා ගියේ ඩෝ එකෙන් ඇතුළට එන ගමන් හිටපු සුගා ඔප්පව දැක්කත් එක්කමයි...වයිට් කලර් ලෝන්ග් ස්ලීව් ස්වේටර් එකක් ඇදලා ඒකේ ස්ලීව්ස් දෙක එල්බෝ එක ගාවට වෙනකන් උඩට කරගෙන බ්ලැක් කලර් ට්‍රවුසර් එකකුත් ඇදන් කොන්ඩෙත් නළල දිගේ වැටෙන්න දාගෙන ඇතුළට එන ගමන් හිටපු එයාව දැක්කත් එක්කම මන් අසූ හාරදාහට ගැහෙන ගමන් තිබ්බ මගෙ හාට් එක උඩින් අත තියාගත්තේ කෙනෙක් මෙච්චරටම හැන්ඩ්සම් වෙන්නෙ කොහොමද කියලා ලොකු පුදුමයක් දැනෙද්දි...ඊට වඩා මන් එයා අද එයි කියලත් හිතුවෙ නැති නිසා එයා ඇවිත් කියල දැක්කම දැනුනෙ උඩ පැනලා කෑ ගහන්න ඕනි තරමේ සතුටක්...

ඒත් එක්කම ඔප්පා පිටිපස්සෙන් ඔන්නිත් ඇතුළට ආපු නිසා මන් ඔන්නි දිහා බලලා අත වැනුවේ ලොකු සතුටකින්...

"කෝ හොබී ඔප්පා ආවෙ නැද්ද කියූ තාම?...

මන් ගාවට ආපු ඔන්නි ඇහුවේ මගෙ අතට මොනවදෝ දාපු බෑග් එකක් දෙන ගමන්...

"නෑ ඔන්නි...ජිමින් ඔප්පා කිව්වා තව විනාඩි දහයක් ඇතුළත වගේ එයි කියලා...ඒත් මොනවද ඔන්නි මේ...

"ආ එහෙනම් ඉක්මනින් එයි...මේ ඔයාට කෑමක්...පස්සෙ ඇරල බලන්නකෝ ම්ම්...ඒක නෙවෙයි කෝ ඔයාගේ නෑනා පොඩ්ඩ...

ඔන්නි ඇහුවේ වටපිට බලන ගමන්...

"ආ ඔන්නි අන්න කිචන් එකේ ඔන්නි...ඔප්පගෙ කේක් එකේ කැන්ඩ්ල්ස් ටික ගහනවා... 

"කට්ටිය ඉක්මන්ට ලිවින්ග් රූම් එකට එන්න...හොබියා ඉන්නේ දැන් මේ ළග...

මන් කියල ඉවරවෙනවත් එක්කම තාරා හොටා කට්ටියටම ඇහෙන්න කෑ ගහලා කිව්වා...

"රියූ...ආ මේ යූහිත් ඇවිල්ල ඉන්නේ...

ඒත් එක්කම අපි ගාවට කේක් එකත් උස්සන් ආවේ යීහා ඔන්නි...

"හී...ඔව් යීහා දැන් ආවේ...

"කේක් එක ටේබල් එකෙන් තියමුනේ ඔන්නි එහෙනම්...ඔප්පත් ළගමලුනේ...

"ඒක තමයි...මන් එහෙනම් තියල එන්නම්...

මන් කිව්වත් එක්කම කිව්ව ඔන්නි ලිවින්ග් රූම් එක මැද තිබ්බ ටේබල් එකෙන් කේක් එක තියන්න ගියා...

||Mr.Mine||(PJM)  [Sinhala ff]Onde as histórias ganham vida. Descobre agora