39🍇

229 48 9
                                    

මන් ඇස් ඇරියේ තාරාවව දකින්න බලාපොරොත්තුවෙන් උනත් එතන හිටියේ තාරාවා නෙවෙයි අපෙ ගොන් වහන්සේ...

අපෙ ඔප්පව දැක්කා විතරයි මට ඈහ් ගෑවුනෙ ඉබේටම වගේ...ඇයි ඉතින් ජැපෑන් හිටපු ඔප්පා කොහෙද මෙහෙ...

"යා කියූ බලනව වැටුන නම් එහෙම...කෝ ඉතින් කොච්චර කිව්වත් ඔය මැට්ටිගෙ හිමින් කියල ගමනක් ඇත්තෙම නෑනෙ...

අපෙ ඔප්පා මාව හිට්ටවලා කියවන අස්සෙ තාරාවත් මන් ගාවට ආවා...

"කියූ ආ යූ ඕකේ...

එයා ඇහුවේ මගෙ ඇගේ කොහෙහරි වැදිලද කියල බල බල...

"ඕ ...ඔප්පා අල්ලගත්තනේ වැටෙන්න කලින්...ඒ නිසා අවුලක් නෑ...ඒත් ඔප්පා ඔයා කොහෙද මෙහෙ...

"මන් අද දවල් ආවේ ජැපෑන් ඉදන්...ඉතින් මටත් ඔයාලා යන බිස්නස් පාටි එකට ඉන්වයිට් කරල තිබ්බ නිසා මාත් ඔයාලා එක්කම යන්න ආවා...

ඔප්පා කිව්වේ සෝෆා එක උඩ තිබ්බ ඔප්පගෙ ෆෝන් එක අතට ගන්න ගමන්...

"ආ...

"එහෙනම් හොබී යන්ද?...අට වෙන්න කලින්වත් යාගන්න ඕනිනෙ...

කිව්ව තාරාවා එහෙම්ම අනිත් පැත්තට මගෙ අතින් අල්ලගත්තේ මාවත් මොහොතකට හිරිවට්ටන ගමන්...

ආයිශ් මටත් මොනා වෙලාද මන්දා මේ ටිකේ...දැන් එයා මගේ අතින් ඇල්ලුවත් මාව මොකක්ද වෙනවා...ඔහ් ගෝශ් කියූ මෝඩ දේවල් නම් හිතන්නවත් එපා...එයා ඔය කරන්නෙ ඇක්ට් විතරයි නැතුව ඇත්තටම නෙවෙයි...ඒක නම් විනඩියකටවත් අමතක කරන්න එපා...

මන් හිතින් මටම මුමුණගත්තේ මගෙ හැගීම් ගැන මටම බයක් දැනෙද්දි...

ඔප්පා තාරාවා එක්ක ඉස්සරහ යද්දි මන් ඉදන් හිටියේ පස්සෙ ශීට් එකේ...ඒ දෙන්නා හම්බුවෙන්න බැරි උනු දවස් ටිකටත් එක්කම කතාව...ඒ අතරින් පතර අපෙ ඔප්පා මාව බයිට් කරනවත් ඒ අස්සෙ...අනේ ඇත්තමයි මෙතන තාරාවා හිටියෙ නැත්නම් මාත් හොදට බයිට් කරනව ඔප්පව...

පාටි එකට ඇවිල්ලා ඔප්පා කෙළින්ම අපිට කියලා තව බිස්නස්මන්ලා කට්ටියක් හිටපු තැනට ගියා...සමහරවිට අපි දෙන්නට නිදහසේ ඉන්න දෙන්න ඕනි කියල හිතුවද දන්නෑ ඔප්පා...

||Mr.Mine||(PJM)  [Sinhala ff]Where stories live. Discover now