9🍇

323 44 16
                                    

හවස් වරුවෙ පැය තුනක විතර සූටි නින්දක් දාපු මන් මූණ එහෙම හෝදන් ඩවුන්ස්ටෙයා එකට ආවේ අජුම්මට කියලා මිල්ක් ටී එකක් හදාගන්න හිතාගෙන...

"ආ බේබි නැගිට්ටද...

ෆ්‍රිජ් එකෙන් මොනවද මන්දා දාපු බොක්ස් එකක් එළියට ගන්න ගමන් අජුම්මා ඇහුවේ මන් කිචන් එකට ආපු හඩ ඇහිලද කොහෙද...

"ඔව් අජුම්මා...අද නම් හොද නින්දක් ගියා...

අත් දෙක දිග ඇරලා ඇගේ හිරි කඩන ගමන් කිව්ව මන් එහෙම්ම කිචන් අයිලන්ඩ් එක උඩින් වාඩි උනා...

"ඒක හොදයි...ආ ඒක නෙවෙයි බේබි...බේබි ජිමින් බේබි අද බයික් රේස් එකේදි ඇක්සිඩන්ට් වෙලා...අද ජිමින් බේබි මැන්ශන් එකට ආවේ බෙල්ලෙ පැත්‍තකුයි අතේ පැත්තකුයි නළලෙ පැත්තකුයි තුවාල කරගෙන...මට කෑ ගැහුනත් එක්ක ජිමින් බේබිව දැක්කම...

අජුම්මා කිව්වත් එක්කම මන් ඉක්මනින් කිචන් අයිලන්ඩ් එකෙන් බැස්සෙ හිතට දැනුනු කම්පනේට...

"ම්...ම්වෝ?...

"ඔව් බේබි...මට නම් එහෙම ලොකු අමාරුවක් පෙන්නුවෙ නෑ ජිම්න් බේබි ඒත් අනේ මන්දා අමාරුවක් නොපෙන්නුවට කවුද ඇගේ තව කොතන වැදිලද කියලා...

අජුම්මා ලොකු හුස්මක් පාතදාලා කිව්වේ දුකෙන් වගේ...

"එ...එතකොට දැන් එයා රූම් එකේද අජුම්මා..

"ඔව් බේබි...

"එහෙනම් අජුම්මා මන් පොඩ්ඩක් බලල එන්නම්...

ඉක්මන්ට කිව්ව මන් අජුම්මා මුකුත් කියනකන් ඉන්නෙත් නැතුවම කිචන් එකෙන් අඩියට දෙකට ආවේ තාරා හොටාට ගොඩක් අමාරුද දන්නෑ කියලා හිතට අවුල් හිතුනු නිසා...

එයාගෙ ඩෝ එක ගාවට ආපු මන් එයාගෙ ඩෝ එකට දෙපාරක් තට්ටු කරාට මොකද එයාගෙන් කිසි රෙස්පොන්ඩ් එකක් තිබ්බෙ නැති නිසා හිතට මොකද්දෝ බයකුත් දැනුනු නිසා මන් අනිත් පැත්තට බලන් ඉන්නැතුවම ඩෝ එකත් ඇරන් රූම් එක ඇතුළට ආවා...

ඔන්න රූම් එක ඇතුළට ආවම තමා මගෙ ඇගට ලේ ටිකක් ඉනුවේ...පව්...ඇගේ අමාරුවටද මන්දා ග්‍රේ කලර් ස්වේට් පෑන්ට් එකකුයි බ්ලැක් කලර් ස්ලීව්ලස් ටී එකකුයි ඇදන් එයා බෙඩ් එකේ උඩු බැලි අතට හොද නින්දක හිටියේ...

||Mr.Mine||(PJM)  [Sinhala ff]Where stories live. Discover now