27🍇

291 45 16
                                    

බොක්ස් එක ඇරල බැලුවත් එක්කම මගෙ කට බාගෙට ඇරුනෙ දැනුනු කම්පනේට...මොකද ඒකෙ තිබ්බෙ අද වගේ දවසක දකින්න ලැබෙයි කියලා මන් හිතපුවත් නැති දෙයක්...

ඒකෙ තිබ්බෙ ෆ්ලේවර්ස් තුනක කොන්ඩම්ස් පැකට් තුනක්...ඒකත් කලර්ස් තුනක රිබන් තුනකින් වෙන වෙනම ඩෙකරේට් කරල තිබ්බේ...ඒ කොන්ඩම්ස් පැකට් තුන දැක්කා විතරයි අනිත් පැත්තට වොශ්රූම් රූම් එකේ ඩෝ එක ඇරෙන සද්දෙ ඇහුනා විතරයි හිතට දැනුනු කම්පනේට මගෙ අතේ තිබ්බ බොක්ස් එක අතෑරිලා බිමට වැටුනේ මන් හිතපුවත් නැති විදිහට...

හරියටම කිව්වොත් මගෙ කකුල ගාව තුන් පැත්තකට වෙන්න ෆ්ලේවර්ස් තුනේ කොන්ඩම්ස් පැකට් තුන විසිරිලා ගිහින් තිබ්බේ...

ඒ අස්සෙ අසූ හාරදාහට ගැහෙන හාට් එකටත් එක අතක් තියාගෙන බිම බලලා වොශ්රූම් එක දිහා බලද්දි තාරා හොටාත් එනවා තෙත කොන්ඩෙත් එක අතකින් ගස ගස...

ආයිශ් දැන් මොකක්ද කරන්නෙ දෙයියනේ...තාරා හොටා එහෙම බිම තියන කොන්ඩම්ස් පැකට්ස් තුන එහෙම දැක්කොත් මන් මොකක්ද දෙයියනේ කියන්නේ🥲...

ඒත් එක්කම හිතට ආපු අයිඩියා එකක් නිසා මන් දෙපාරක් නොහිතම අර කොන්ඩම්ස් පැකට්ස් තුන උඩින් ජබොක් ගාලා වාඩිවුනා🙂...ඔයාලට කියන්න මිත්‍රවරුනි බිම වාඩි උනු පාරට පස්සත් නිකන් විනාඩියකට රත්වෙලා ගියා වගේ දැනුනෙ මට...ඒ තරම් වේගෙකට මට ඉන්ද වුනේ🙂...

මන් එකපාරටම ජබොස් ගාලා වාඩි උනු පාරටද කොහෙද තාරා හොටා කොන්ඩෙත් අතින් පීදන ගමන් හිටපු ඉරියව්වෙන්ම ඇස් දෙකත් ජිල් බෝල කරන් කටත් බාගෙට ඇරන් මන් දිහා බලන් හිටියේ හරියට අන්දුන්කුන්දුන් වෙච්ච බැල්මකින්...

ලැජ්ජාව නම් බාල්දියෙන් තුනකටත් වැඩි උනත් මන් අනිත් පැත්තට උනු ලැජ්ජාව වහගන්නත් එක්ක කකුල් දෙකත් එරමිණියා ගොතාගෙන ඇස් දෙකත් පියන් මෙඩිටේට් කරනවා වගේ ඇක්ට් කරන්න පටන්ගත්තා...

තත්පර දෙන තුනක් යනකන් තාරා හොටාගෙන් කිසි කිසි රියැක්ට් එකක් තිබ්බෙ නැති උනත් ඊට පස්සෙ නම් මට දැනුනා එයා අඩිය තිය තියා රැක් එක පැත්තට යනවා කියලා...

||Mr.Mine||(PJM)  [Sinhala ff]Where stories live. Discover now