32🍇

259 39 24
                                    

හිතේ නිදහසේ නෙස්කැෆේ එකත් බිබී දෙවෙනි ඩෝනට් එක කටට ගන්න හදද්දිම එකපාරටම ඩවුන්ස්ටෙයා එකේ ලයිට්ස් ටික එකපාරටම ඔන් වීගෙන ගියේ මාවත් මොහොතකට අන්දුන්කුන්දුන් කරන ගමන්...

ඕ ගෝඩ් මේ මාළිගාවක් වගේ මැන්ශන් එක ඇතුළේ හොල්මනක් ඉන්නව වත්ද?...

ඒක හිතුනා විතරයි මටත් නොදැනිම මට තඩි කෙළ ගුලියක්ම ගිලුනේ හිතට දැනුනු බයටමයි...

දැන් වෙන කරන්න දෙයක් නෑ එන දේකට ෆේස් කරනව කියල හිතාගත්තු මන් ඩෝනට් එක කන ආසාවත් විනාඩියකට අතෑරලා කිචන් අයිලන්ඩ් එක උඩ මට ටිකක් එහාට වෙන්න තිබ්බ ලී බොක්ස් එකක දාපු ක්නයිෆ්  සෙට් එකෙන් ඒකෙ තිබ්බ ලොකුම ක්නයිෆ් එක අතකට ගත්තු මන් කිචන් අයිලන්ඩ් එකෙන් බිමට බැහැලා ක්නයිෆ් එකත් අත් දෙකට අරන් උස්සන් හිමින් හිමින් අඩිය තියලා ඩයිනින් රූම් එක පැත්තට යන්න හදද්දිම එකපාරටම මගෙ මූණටම එකපාරටම ඈ වැහෙන්නම කොන්ඩෙත් කඩා දාගත්තු හොල්මන හම්බුනු විදිහට දැනුනු බයට මට හයියෙන් කෑ ගැහුනේ මගෙ අත් දෙකේ තිබ්බෙ ක්නයිෆ් එකත් බයටම අත් වලින් බිමට ලිස්සලා වැටෙද්දි...

"ශ්...අජුම්මලා ඇහැරෙයි මැට්ටියේ...

එකපාරටම මගෙ කට එයාගෙ එක අතකින් වහපු හොල්මන මට ඇහෙන ගාන්‍ට විතරක් කිව්ව විදිහට නම් මට බයටම ඇඩෙන්න ආව උනත් මොකක්ද හේතුවකට ඒ හොල්මනගෙ කටහඩ තාරා හොටාගෙ කටහඩට ගොඩක් සමානයි නේද කියල තේරුනු නිසා මන් අඩන එක පැත්තක තියලා ඇස් උස්සලා ඒ හොල්මන දිහා බැලුවේ හිතට දැනුනු කුතුහලේට...

ඈ මේ තාරා හොටානෙ🙂...කෝ එතකොට හොල්මන...ආයිශ් මෙයා කොන්ඩෙ ඇස් වැහෙන්නම දාන් ඇවිත් තව පොඩ්ඩෙන් මෙයා නිසා මට නූල් බදින්නත් වෙනවා...

මන් ඇස් උස්සලා බලද්දි තාරා හොටා යටි තොලත් හපන් මන් දිහා බලන් හිටියේ හෙන කන්ෆියුස් මූඩ් එකකින්...

"ඝ්ජ්ස්ග්ජ්ක්...

"ම්...ම්වෝ...

ආයිශ් මේ ගස් වවුලා මගෙ කට අල්ලගෙන තව ඇයි කියලත් අහනවා...අනේ ඇත්තමයි මන් දැන් කතා කරන්නේ අත් දෙකින්ද පොල් වවුලෝ...

||Mr.Mine||(PJM)  [Sinhala ff]Where stories live. Discover now