13🍇

325 49 10
                                    

මන් ඇහුවත් කිසි උත්තරයක් නොදුන්නු එයා මාවත් අල්ලන් ඇවිත් නැවතුනේ තර්ඩ් ෆ්ලෝ එකේ රූම් එකක් ගාව...ඊට පස්සෙ ඒ රූම් එකේ ඩෝ එක ඇරපු එයා මාවත් අල්ලගෙනම ඇතුළට ඇවිත් ඩෝ එක වහලා මගෙ අත අතෑරලා මගෙ දිහාට හැරුනා...

"මේ කොහෙද...

මන් ඇහුවේ රූම් එක පුරා ඇස් යවන ගමන්...

"මේ මගෙ රූම් එක...අජුම්මා මේ රූම් එකට එහා පැත්තෙ රූම් එක ඔයාට ඇරෙන්ජ් කරල දෙනකන් ඔයාට මේකෙ ඉන්න වෙන්නේ...

මගෙ දිහාට සීරියස් බැල්මක් දාලා කිව්ව එයා අතේ වොච් එකත් ගලව ගලව එයාගෙ මිරර් ටේබල් එක ගාවට ගියා...

"ම්...ම්වෝ...එතකොට මන් අද ඉන්න ඕනි මෙහෙද...ඒත් මට අදින්න ඇදුනුත් නෑනෙ...ඊට වඩා ඔප්පා දැන්ටමත් බයවෙලාද දන්නෙත් නෑ...

මන් එකදිගට කියවන් ගියේ මොකක්ද කරන්නෙ කියලවත් හිතාගන්න බැරුව...

"අදින්න මන් මගෙ ඇදුම් දෙන්නම්...කොහොමත් මන් හොබියට මැසේජ් එකක් දාලා විස්තරෙ කිව්වා...ඒ නිසා එයා දැන් දන්නවා ඔයා මෙහෙ කියලා...

කිසි ගාණක් නැතුව කාම් ටෝන් එකකින් උත්තර දුන්නු එයා දාන් හිටපු වොච් එකයි බ්‍රේස්ලට් එකයි රින්ග් එකයි ගළවලා මිරර් ටේබල් එකේ ඩ්‍රෝවර් එකකට දාලා ඒක වහලා ගිහින් බෙඩ් එකේ වාඩිවෙලා එයා දාන් හිටපු ශූස් දෙක ගළවන්න ගත්තා...එයා හරියට හැසිරෙන්නෙ එයාට කිසි ගාණක් නෑ වගේ...ඒත් මට...මන් මෙහෙ ගැන හරියට දන්නෙත් නෑ...ඊට වඩා මන් තාරා හොටා ගැන හරියට දන්නෙත් නෑ...ඊට වඩා එයා මට කැමතිත් නෑ...ඒවා දැන දැනත් මන් කොහොමද දෙයියනේ මන් නොදන්න තැනක නිදහසෙ හිත හදන් ඉන්නේ...

"ජිමින් ඔප්පා ඔයාට මාව පේන්නෙ විහිලුවක් වගේද ආ...

එයාගෙ වැඩ වලින් හිතට කේන්තියක් දැනුනු නිසා එයා ගාවට ආපු මන් ටිකක් සැරෙන් වගේ ඇහුවේ...

මන් ඇහුවම එයා ඔලුව උස්සලා මන් දිහා බැලුවේ ටිකක් කෝල්ඩ් බැල්මකින්...

"මන් මෙහෙ කවුරුත් දන්නෙවත් නෑ...ඊට වඩා මන් ගර්ල් කෙනෙක්...මන් කොහොමද මන් නොදන්න තැනක එක දවසක්වත් ඉන්නේ...ප්ලීස් ඔප්පට කෝල් කරල කියන්න මාව එක්ක යන්න එන්න කියලා...මට ඕන්නෑ මෙහෙ විනාඩියක්වත් ඉන්න...

||Mr.Mine||(PJM)  [Sinhala ff]Where stories live. Discover now