🌸 01 ❤

1.1K 113 15
                                    

"ඉතිපිසෝ භගවා අරහන් සම්මා සම් බුද්දෝ............."

උදේම පන්දරින් නැගිටලා බුදුන් වැන්දේ අදවත් සැනසිමේ ඉන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්.

සුපුරුදු පරිදි උදේ ආහාරය උයන්න ගත්තේ පොඩි නංගි ඉකෝලෙ යනකොට කෑම අරන් යන්න ඔන නිසා.එත් අදත් මගේ හිතේ සැනසිම නැති වෙලා ගියේ කෑම එක දෙන්න පරක්කු වුන නිසා.

"කාළකණ්ණියා තොට බැරි වුනාද කලින් ඇහැරලා උයන්න බොල"

"අනේ නැන්දේ,ගැස් ඉවර හිදා දර ලිපේ උයන්න වුනේ ලිප පත්තු කරන්න වෙලා ගියා"

"ඔව් ඉතින් තෝ ගෑස් එක උඩ නැගගෙනන උයන්නේ.සේරම ඉවර කරපන් එක පාර"

"......"මම නිහඩව හිටියේ මම මොනා කිව්වා වුනත් අවසානයේ මම වැරදි නිසා

"ඉපදෙනකොට අම්මා මරා ගත්තා.ඊට පස්සේ අප්පා මරා ගත්තා.දැන් අපිව කාපන් මුසලයා"

            පූජානි සමරදීවාකර (නැන්දා)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


පූජානි සමරදීවාකර (නැන්දා)

ඔව් නැන්දා කියන කතාව ඇත්ත මම හම්බෙනකොට මගේ අම්මා මැරිලා.මට අවුරුදු 10වෙනකොට තාත්තා කාර් ඇක්සිඩන්ට් එකකින් නැති වුනා.ඊට පස්සේ තාත්තාගේ හැමදෙම නැන්දට අයිති වුන හින්දා එයාලා මාව බාර ගත්තා හැබැයි දරු කමට නෙවෙයි වැඩකාර කමට.

ඒමොනා වුනත් එයාලා මට උගන්නව්වා.මට A/L A4යි අයිලන්ඩ් 10 සයන්ස් වලින් .එත් එයාලා මට කැම්පස් යන්න දුන්නේ නැ මට වියදම් කරන්න සල්ලි නැ කියලා.හැබැයි එයාලට උතුරන්න සල්ලි.

මම නමින් අකිදු යහම්පත් විරසිංහ.වයස අවුරුදු 19යි.මම ඉතින් මේ ගෙදර දරුවෙක් වුනත් වැඩකාරයා.කෙටියෙන් කිව්වොත් එපමනයි.මගේ කෙලිලෝල් බව මෙයාලා පොඩි කාලේදිම මරලා දැම්මා.

blessing for me ( yizhan )Where stories live. Discover now