🌸32❤

450 58 5
                                    

"අම්මා ,අකීට ආසයි ලු මලිගාව වදින්න යන්න හාරි අනුරාධපුර යන්න .."

"පුතේ ගොඩක් දුර යන්න බැනේ කොල්ලට..."

"හ්ම්...එත් ඉතින් මේ කාලේ ආව ආසවක් නිසා...."

"එහෙනම් ඔයා දරුවාව නුවර එක්කන් යන්න...අනුරාධපුර යමු දර්වා ලැබුනාට පස්සේ ,නිතේශ් එක්කන් යන්නත් පුලුවන් නේ එතකොට...හ්ම්..."

"එහෙම වුනොත් අපි අනිද්දාට විතර යන්දා...කට්ටියම යමු...එයාට ආස ඇති හැමොම එක්ක යන්න ඉස්සර වගේ...අපි නැන්දටත් කියමු...දැන් ඉතින් එයාට හින්ට් ගහන්න කියලා දෙයක් නැනේ...ඔය ඉන්නේ මගේ මැනික එකට දෙකක් ඇතුලේ තියාගෙන..."

"මට ඔය ගැනිගේ කටනම් විශ්වාස නැ පුතේ කොල්ලගේ ආසවනම් එක්කන් යමු...ගිය පාර වගේ වුනොත් නම් දෙනවා කනේ පාරක් මතක හිටින්න..."

"අම්මෝ මගේ අම්මා චණ්ඩි වෙලනේ ."

"ඔව් ඉත්න් අප්පලා පුතාලා දුවලා ඔක්කොම මැර වුනාම අම්මා ඔටෝම එහෙම වෙනවා..හා...යනවා මගේ සුදු පුතා තනියෙම දෙන්නට දෙන්නා හම්බුනා විතරනේ තාම පොඩ්ඩක් ලගින් හිටපන් ගිහින් ළමයි එලිය ආවම උබේ තැන නැති වෙනව "

අම්මාට හිනා වෙලා මම අකිදු ගාවට ආවේ අම්මා කියපු කතාව ඇත්ත එයාලා ආවගමන් අකී එයාලා එක්ක බිසි වෙනවා එතකොට මන් ගැන හොයන්න..අපිට ආදරේ කරන්න තියෙන වේලාව අඩුවෙනවා...එහෙම කියලා බැ මැනික මට හැදම රැට උබව ඔනේ පන...

එයා බෝලේ වගේ නිදි...නැගිටලා දගල දගල හිටපු මගේ වස්තු කෝටෙවත් අරන් අප්පච්චි හොයාගෙන ගියේ වාහනයක් හොයාන්න කියන්න...යසියාට කතා කරලා ඉවර වෙලා ඒ ගෙදර කට්ටියත් ගමනට කතා කර ගෙන මම ප්‍රසන්න අංකල්ට කෝල් එකක් ගත්තේ මොනා වුනත් ඒ ඉන්නේ අකීගේ මාමා නිසා..මාමා අකිට ආදරෙයි එත් නැන්දා

"සුදු අයියා...මොකො කරන්නේ ඔයා...."

"හ්ම්.මම මේ මාමා එක්ක කතා කරා බන්...ඒයි අයියාලා නැ..."

"බැ...මම අයියා කියනවා......"

"එහෙනම් මාත් උබට මල්ලි කියලා කතා කරන්නම් අවුලක් නැ...තව කැල්ලක් ටෝක් කර ගන්නත් පුලුවන් "

blessing for me ( yizhan )Where stories live. Discover now