🌸45❤

486 53 7
                                    

"ඇයි දැන් හැන්ගෙන්නේ ආ ..දග වැඩ කරලා මෙතන "

"චුති පුතා පව් නේ......අප්...පත්ති..."

"පව් පව් නෙවෙයි ....දැන් කන්න වෙයි ඔය ලස්සන කොණ්ඩේ..."

"අපා නේද...අනේ...අම්මා අපා කින්නකෝ...."

"මේ ඇටයානම් ඔයාම තමා අකිදු "

එයා එහෙම කියන් අගමන් මගේ නළලට හාදුවක් තිබ්බා...

" අනේ මහාත්තයා ,දරුවෝ ඉන්නවා..."

"ඉතින් මොකො...."

"මොකො කියලා අහන්නේ...ලැජ්ජා නැද්ද"

" මම මෙතන උබ එක්ක අහවල් එක කරේ නෑනේ බන් ලැජ්ජා වෙන්න.."

"අනේ ඉතින්..."

"මම දෙයක් කියනාම් පන...මුන් මේ කාලේ ඉදලාම ආදරේ කියන දේ තේරුම් ගන්න ඔනේ.මොකද කවදා හරි මුන් දෙන්නා කාව හාරි බැදලා මේ ගෙදරට ගේයි..මගේ මැණික බැදලා යයි...

තමන් ආදරේ කරන කෙනාට කවුරු හිටියත් දෙන්න ඔනේ ගෞරවය ආදරේ එලිපිට දෙන්න ඔනේ ..මොක්ද එතකොට තමා එයාලට වැටහිමක් එන්නේ ආදරේ කියන්නේ මේ වගේ හැගිමක් කියලා....

අපි ලැජ්ජා වෙන්න ඔනේ එයාලා ඉස්සරා රණ්ඩු කරන්න.ඇණ කොටා ගන්න...නැතුව ආදරේ කරන්න .ආදරේ පෙන්නන්න...නෙවෙයි....එහෙම නොකරොත් අදවසක ඔයාට මම ලන් වෙනවට මුන් කැමති වෙනකන් නෑ බන්...උබව මගෙන් උදුර ගනි ...එතරම් බඩු තුනක් මට ඉන්නේ..."

එයා මාව ඇදලා අරන් ඒ පපුවට තුරුල් කර ගත්තේ චුටි පුතාගේ ඔලුව අත ගාන ගමන් මයි...මාත් ඉතින් ඒ පපුව මැද්දට හාදුවක් තිබ්බා ..ආදරේ පිරුණු ...

"මට මහන්සි මැණික ,තේ එකක් හදාගෙන එනවද "

"හ්ම්..ඔයා වොශ් එකක් දාගෙන එන්න..මම හදන්නම්.."

"හ්ම්..."

ඔයා හුන් මිටි තියාගෙන ගියා වගේම මම ඉක්මනට තේ එකක් හැදුවා...පොඩි තුන් දෙනාටම එක්ක...කේක් කැල්ලක් එක්ක තේ දුන්නම එයාලා පාඩුවේ කෑවේ මහාත්තයා ගෙදර ඉන්න නිසා...

" හෙට ගමන් යනවද දැන් අකී ඔයා..."

"ඒ අපේ නංගි නිසා අපිට යන්න වෙයි නේද මහාත්තයා ,අනික එයා මට අම්මා කෙනෙක් වගේ "

blessing for me ( yizhan )Where stories live. Discover now