A/N

332 29 14
                                    

Thank you ..all of you...

කොහොම පටන් ගෙන කොහොම
ලියන්නද නැ මට තේරෙන්නේ....

මෙහෙම පටන්  ගන්නම් හාත.....

මම ආවේ ඔයලට ස්තුති කියන්න...ඇත්තටම මට ගොඩක් සතුටුයි ...blessing for me...මගේ කතාව සොරි අපේ කතාව 😊 5k පහු කරලා වගෙම 1k vote පහු කරලා තියෙනවා....

මගේ කතාව සොරි අපේ කතාව 😊 5k පහු කරලා වගෙම 1k vote පහු කරලා තියෙනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඇත්තටම ඒ ඔයාල නිසා..මම ලියන්න අරන් ගොඩක් කල් නෑ...මගේ පළවෙනි කතාව the miracle eyes ,එත් මම ආසාවෙන් ම ලියන කතාව මේක...blessing for me...

ඇත්තටම තැන්කිව් ඔයාලගේ ආදරේට  .....කියන්න වචන නෑ....thank you...thank you ..thank you.....
ඔයාලට ගොඩක් ආදරෙයි ....ඔයාලා තමා මගේ bless එක....thank you මාත් එක්ක ඉන්නවට.....ආදරෙයි  ....

ඒ වගේම කියන්න ඔනේ තව කොටස් දෙක තුනකින් මේ කතාව ඉවරයි....අවසානය දක්කවා රැදි සිටින්න...

ඔයාලගේ ආදරෙට ස්තුතියි.....ගොඩාරියක්.......

කතාව happy ending .. අමතක කරන්න එපා...කාටවත් අසාධාරණයක් වෙන්නේ නැ......😍

අයෙත් පාරක් thank you ,ආදරණිය ඔයාලට ....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
blessing for me ( yizhan )Where stories live. Discover now