🌸12❤

781 85 12
                                    

Akindhu pov ........

"අනේ මේක ගොඩක් ලස්සනයි "

"ලස්සන දෙවල් ලැබෙන්න ඔනේ ලස්සන අයට....ඉතින් ඔයත්ලස්සනයි."

එයා මාව එක්කන් ආව රුම් එක මාරම ලස්සනයි ...මාව එක්කන් එයා ඇතුලට ගියේ...මම කට ඇරගෙන රුම් එක දිහා බලන් ඉන්න හින්දා වෙන්න ඇති.ඒ ඇද එදා විදිහටම ලස්සන කරලා...හැමතැනම රෝස පෙති අතුරලා....බිම හැමතැනම ඉටිපන්දම් ...කාමරෙම හරිම මිහිරි සුවදක් සරාගි සංගිතක් ...අනේ දෙයියනේ ඇදේ විතරක් නෙවෙයි බිමත් රෝස පෙති ....තව කඩුපුල් මල්....ඔව් කඩුපුල් මල් මේස උඩ.....මම බැලුවේ මගේ නපුරා දිහා.....

මම බැලුවේ මගේ නපුරා දිහා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"මහාත්තයා මේ දෙවල් ..."

"ඔයට....මම කිව්ව නේ.....මන් ලග ඉන්නකන් මට දෙන්න පුලුවන් උපරිම දෙනවා....මට ඔනේ මෙන්න මේ හිනවා මගේ ඇස් පියෙන කල්ම....."

මම ලස්සන හිනාවකින් සංග්‍රහ කලා.අද මගේ හිත හරි කලබල වෙලා..එක එක දෙවල් හිතෙනවා ...එයා එකින් එක ඉටිපන්දම් පත්තු කරන්න පටන් ගත්තේ මගේ හිස් මුදුනට හාදුවක් තියලා .එයා රුම් එකේ ලයිට් ඔෆ් කරන කොට මුලු කාමරේම මාරම ලස්සනයි .අනේ දෙයියනේ මේ මගේ   හනිමුන් එක නේද ...එහෙනම් මාත් පැනිහදේ යන්න් යන්නේ ......

" කෝ ෆෝන් එක දෙන්න......."

"දැන් හරි..."

එයා මගේ ෆෝන් එකයි එයාගේ එකයි දෙකම ඔෆ් කරලා දැම්මා...මගේ තොල් වලට පහත් වුන එයා එයාගේ ඇගිලි තුඩු පිට පුරා ගනකොට එයාගේන් වෙනදාට දැනේන හැගිමට වඩා වෙනම හැගිමක් දැනුනා...මගේ ඇගම හිරි වැටිලා වගේ.....එයාගේ සිප ගැනුම ටිකින් ටික වේගවත් වගෙම උණුසුම් ..මුලු කාමරේම ඇහෙන්නේ අපි දෙන්නගේ පපුව ගැහෙන හඩ විතරයි .....

blessing for me ( yizhan )Where stories live. Discover now