"ඒ මොකද මේ ...."
"දන්නේ නැ.එයාට මෙවා බර වැඩිලු"
"කරන්න දෙයක් නැ දරා ගන්න .ඉස්සරාහට තව බර දෙවල් වෙයි .තව එකක් උඹේ ගෙදර එවුන් වගේ මම උඹව නලවන්නේ නැ."
"කල්ප පොඩි එකාට කෑ ගහන්න එපා."
"මම කෑ ගැහුවේ නැ.එයාට මම ඒ කතා කරා.එක නෙවෙයි අපේ ගෙදර ද මම ගිහින් ඇරලන්නද?'
නපුරා ඇහුවා වුනත් ලොකූ උත්තර දෙන්න කලින් එයාට කෝල් එකක් ආවේ නැන්දගෙන්.
"ඔව්...එන්න යන්නේ."
"....."
"ඔව් නංගිවත් අරන් යමු කිව්වේ "
"....."
"හරි අම්මා ගෙදර එක්කන් එන්නම් ."
ලොකූ තරහින් කෝල් එක කට් කරේ මොනවද මුමුනන ගමන්
"අපිව ගෙදරින් දාපන් බන්.එවුන් ගෙදර ගිහින් ,මේකාව ගෙදර එක්කන් එන්නලු..හෙට උදේ නෑගම් යන්නනොනේලු .ගෙදර වැඩ තියෙනවා කියලා"
"එකත් එහෙමද අපේ ගෙදර ගිහින් යමන්.මම එක්කන් යන්නම්"
"පොඩි බහින්න ,අපි ආවා"
මම හිතන්නේ මට නින්ද ගිහින්.මම චුටිගේ සද්දේ ට වට පිට බැලුවේ අපි අයෙත් එයාලගේ ගෙදර ඇවිත් හිටියේ .
"පොඩි පුතා මෙතනින් වාඩි වුනානම් "
මම ගේ ඇතුලට යන කොට එයාගේ තාත්තා කතාරේ කාටද කියන්න තේරුම් ගන්න බැරි ව මම බලන් හිටියා.
"තමුසේට තමා කතා කරන්නේ අප්පච්චි "
"මට..!!!"මම ඇස් දෙකත් ඔකු කර ගෙන ඇහුවේ හිතා ගන්න බැරි නිසා .මම හිමිට එයා ගාවට ගිහින් වාඩි වුනා.
"දැන් කොල්ලා ලොකූ වෙලා ලස්සන වෙලා ,කෙල්ලෙක් එහෙම ඉන්නවද "
"නැ අංකල්"
"එක හොදයි මම කියන්න ගියේ ඉන්නවනම් හාරි හිතේ තියෙනවා නම් එවා අයින් කර ගන්න කියලා"
"අං ....කල්"මම බැලුවේ අංකල් මොනවද මේ කියන්නෙ කියලා
"හ්ම්....මම ඔය දරුවගේ තාත්තා ජිවත් වෙන කාලේ පොරොන්දුවක් දුන්නා වගෙම අර ගත්තා.මම මගේ පොරොන්දුව ඉෂ්ඨ කරා වගෙම දැන් එයාගේ එක ඉෂ්ඨ කරන්න කාලේ ඇවිත්.
YOU ARE READING
blessing for me ( yizhan )
Fanfictionහැමොටම ලැබෙන්න ඔන ඔයා වගේ සිමා විරහිතව ආදරේ දෙන කෙනෙක්. ජිවිතේ අමාරු තැනදි අත දිලා පැත්තකට වෙලා බලන්න ඉන්න කෙනෙක් ආදරෙයි කියලා වචනෙන් නෙවෙයි ක්රියාවෙන් පෙන්න කෙනෙක් ඔයා මට රූස්ස ගහක් .සරණක් නැතිව හිටපු මට සරණක් වුන.මේ ආත්මෙට විතරක් නෙවෙයි සංසාර...