🌸40❤

427 53 13
                                    

අකිදු icu එකට අරන් දැන් පැය භාගෙකටත් කිට්ටු වුනා...එත් තාම කිසි දෙයක් දැන ගන්න බැරි වුනා...

"අඩෝ බය වෙන්න එපා...මොකුත් වෙන්නේ නැ..."

"ඔව් අයියා ර්ක මගේ වැරැද්ද ,මට කෝල් කරලා ගෙදරින් ගෙන්න ගන්න තිබ්බා..."

"උඹ හිතලා කරපු දෙයක් නෙවෙයි නේ .අනික ඒකා හොදට හිතල බලලා ගහපු ගේමක් ඒක.....බලමුකෝ"

"අන්න ඩොක්ට එලියට එනවා...."

අනේ නරක දෙයක් නම් කියන්න එපා දෙයියනේ ....

"මිස්ටර් සේනානායක අපි අපිට පුලුවන් හැමදෙම කරනවා.. එත් පොඩි ප්‍රශ්නයක් ..."

"මොකක්ද ඩොක්ට "

ඩොක්ට අප්පච්චි එක්ක කතා කරනවා .මට කතා කර ගන්නවත් පන නැ වගේ...

"අපි කාටද වැඩි අවදානයක් දෙන්න ඔනේ...මේ ඔප්ප්‍රේශන් එකෙන් තුන් දෙනාගෙන් එක්කෙනෙක් විතරයි අපිට බේර ගන්න පුලුවන් ..හොදට හිතලා කියන්න....

එක්කෝ දරුවෝ දෙන්නා.නැත්තම් අකිදුව...."

මම හිතුවේ නැති තැනක ජිවිතේට හිතා ගන්න බැරි කවදාවත් මුමුහුණ දෙන්න වෙයි කියලා හිතුවේ නැති දෙයක් අද ඇවිත්....අප්පච්චි බැලුවේ මගේ දිහා....

"පුතා...."

"අකිදු....මට එයාව බෙරලා දෙන්න..ඩොක්ට පුලුවන් නම් මගේ ළමයි දෙන්නවත් බේර ගන්න පුලුවන් තරම් ට්‍රයි කරන්න.."

"පිස්සුද පුතා...අර අහින්සකයෝ දෙන්නා මේ ලොකේ එලිය දැකලවත් නැ.අප්පච්චි නේද ළමයි ඉල්ලනේ නැතුව කොහෙවත් යන මිනිහෙක් ඉල්ලන්නේ...ඒකා හරි එකෙක් නම් ගෙදර ඉන්න තිබ්බා නේද පණ්ඩිත වැඩ නොකර "

නැන්දා කෑ ගහනකොට මට ඒ බොටුව මිරිකන්න තරම් තරහයි....හරි මම අකිදුට කිසි සමාවක් දෙන්නේ නැ..එත් මාත් එක්ක එල්ලෙන්න හරි ..මගේ තරහා පිරිමහන්න හරි එකා මන් ගාව ඉන්නනොනේ...එච්චරයි...

"නැන්දා.....මට ළමයි දුසිමක් හදන්න පුලුවන් ...එත් ඒ හදන්න ඔනේ අකිදු එක්ක...අනික මගේ පණ නැතුව මට ලමයි එකට ලක්ෂයක් හිටියටහ් වැඩක් නැ...වාචල කටවල් තියෙන ගැනු වුන්ට කියයි අම්මා මරාගෙන ආව කාළකණ්ණි හැත්ත කියලා....

blessing for me ( yizhan )Where stories live. Discover now