🌸22❤

585 71 8
                                    

" දැන් කොහොමද අකී අඩුයි වගේද පන"

"දැන් ගානක් නැ.. "

එයා උදේ පාන්දරම මගෙන් අහන දෙට හරි උත්තරයක් දෙන්න මට බැ..මොකද ඇත්තටම මගේ කකුල් නැ වගේ...යටිබඩ තාම කොර වෙලා...එත් එක කියන්න බැ...එයා දුක් වෙයි....

" ඔයලා නැගිටලාද ලොකු අයියා..."

"ඔ චුටි..ඉන්න මම එන්නම්..."

මේකි ඇයි උදේ පාන්දරම ..පාන්දර යස පාන්දර දැන් වේලාව උදේ 8.00 ත් පහු වෙලා...කෝ දරුවා....එයා නැනේ....අම්මා....අම්මා ගාව ඇති....

" ආ සුබ උදැසනක් දෙන්නටම...."

"ඒසෙම වේවා..."

"අයියා කිව්වා පොඩි අයියාට උණ කියලා...දැන් කොහොමද "

මට උණ...මම ඔලුවට අත තියලා බැලුවේ ඇත්තටම මට උණද කියලා...අඩේ ඔව්නේ..මට උණ අරන්...

" දැන් අඩුයි චුටි...."

"ආ මෙන්න ඔයාට සුප් එක...ආ ඔයාගේ කොල කැද එක"

"මට කොල කැද නැ.."

"අම්මි කිව්වා ඔයාට හොද නැ කියලා .ඔයා මේක බොන්න..."

වෙනස් කම ....කමක් නැ....එයා කොළ කැද එක බැල්කනියට ගියේ එයාට කෝල් එකක් ආව නිසා වෙනකොට හොර ගල් අහුල අහුල හිටපු චුටි මගේ ලගට එන්නේ නම් හොදකට නෙවෙයි...

" පානේ කොහොමද .....බඩු වැඩ කරාද..."

"ඒ ගැන අහන්න එපා චුටියෝ......දන්න එකෙක්ටවත් දෙන්නනම් එපා..."

"දෙන්න දෙයක් නැ...දිලා ඉවරයි...."

"කාටද දුන්නේ...."

"වෙන කාටද අනේ...ඔයාගෙ අමුඩේ නිතේශ් අයියාට මිසක්...."

දෙයියනේ ...එකගේ කැලි ඉතුරු ද දන්නේ නැ...මගේ මිනිහා මෙහෙම නැටුවා නම් යසිත් අයියා අම්මෝ මගේ මිනිහගේ හොර ගැනි....දෙයියනේ මගේ පොඩි එකාට කෝල් එකක් දිලා බලන්න ඔනේ...

"මේ එක නෙවෙයි පොඩි අයියා....ඔයාට කොළ කැද දුන්නේ නැත්තේ ඒක හැදුවේ ලොකු අයියාට විතරයි..."

"ඒ කිව්වේ ...."

"හී...බයින්න එපා....ඉතින් හොදේ....ඒ.....වැල් පෙනළ කැද හලෝ...."

"ඒයි චුටි ......කවුද බන් හැදුවේ "

"ඔයාගේ නැන්දම්මා තමා....මමනම් නෙවෙයි ....මම කොළ ටික හොයලා දුන්නා විතරයි...."

blessing for me ( yizhan )Where stories live. Discover now