🌸39❤(බෝනස් )

403 57 9
                                    

චුටිව පුටුවක ගැට ගහලා...එයා හිටියේ ලේ පෙරාගෙන...ගෙදරින් හොදට ගිය කෙල්ල දැන් ලේ විලක් වෙලා...මුනේ හැමතැනම ගුටු කාපු පාරවල්..තෝල් පැලිලා...මම එහෙන්ම ඉන්ද වුනා....

ඒ එක්කම මට කලින් වගෙම කෝල් එකක් ආවා ඒ පිරිමි කෙනෙක්....

"උඹට උබේ නංගි ඕනේ නම් ..මම් කියන තැනට තනියෙම වරෙන්...තනියෙම කියන්නේ තනියෙම..හැබැයි මේක වෙන කවුරුත් දැන ගන්න බැ..."

"තමුසේ කවුද ."

"කවුද කියන එක ඇවිත් බලා ගන්නවා...පොලිසියට යාම් අනවශ්‍යයි...හරියටම හවස පහා වෙනකොට ***** කියන තැනට වරෙන්.....මතක ඇතුව ඔය ෆෝන් එක දලා වරෙන්....."

"උබ ආවේ නෑ කියන්නේ මේකිගේ අවසානය....."

"හරි මම එන්නම්.."

මම ඇදුමක් දාගත්තේ ඒ කවුද කියන්න දන්නේ නැති වුනත් ඒ කියපු තැනට යන්න....මොකද එයාගේ ජිවිතේ මට ගොඩක් වටිනවා...මට ජිවිතේ ගොඩක් තැන් වල්දි නංගි අත දිලා තියෙනවා....

ඒත් මහාත්තයා කිව්වේ මට ගේන් එලියට බහින්න එපා කියලා...එත් මම කොහොමද ඔයාගේ නංගිට කරදරයක් වෙනවා බලාගෙන ඉන්නේ...ඔයාගේ යාලුවා රගූට බැරි වුනාද චුටි ඉන්න තැන හොයා ගන්න...

මට සමා වෙන්න මහාත්තයා ,ඔයාගේ වචනෙට උඩින් යනවට...ඔයා මට ආදරේ කරන එක නතර කරත් මගේ ලමයිට හාරි ආදරේ කරයි නේද ..හදිසියේ මට මොනා හරි වුනත් දරුවන්ට කරදරයක් වෙන්න එපා...මම බඩට ගාඩ් එකක් දාගත්තේ මට මම මේ යන ගමන් ෂුවර් නැති නිසා ...

අනික මම පොඩි නෝට් එකක් ලිව්වා එයාට මම යන තැන දැන ගන්න ඔනේ නිසා .මට ෆෝන් එක තියලා එන්න කිව්වා වුනත් මට වෙන ඔන දෙයක් අරන් යන්න පුලුවන් නේ මගේ ෂර්ට් එකේ උඩ බටන් එක කඩපු මම ඒ බටන් එකෙ වෙනුවට පොඩි gps එකක් සෙට් කර ගත්තා...එයාට මාව හොයා ගන්න ලේසි වෙන්න...

" මට සමාවෙන්න මහාත්තයා ඔයා කියන දේ අහන්නේ නැතුව මෙහෙම හිතුවක්කාර වැඩක් කරනවට...නංගි ඉන්න තැන මම දන්නවා..මගේ ෆෝන් එක අංලොක් කරලා බලන්න....මගේ ෆෝන් එකේ ට්‍රැක් ඩිවස් වලට මාව අහුවෙයි..මාව ඉක්මනට හොයාගෙන එන්න .. ඔයාට ගොඩක් ආදරෙයි මන්......"

blessing for me ( yizhan )Where stories live. Discover now