🌸11❤

773 93 13
                                    

"අකි...හැමදෙම හරි නේද...ඔයාට ඔන දෙවල් ගත්තනේ...."

"ඔව්...ඔයා ලැස්ති කරලා දුන්නනේ....."

"යන්න කලින් දෙයක් කියන්න ඔනේ.....හොදට මතක තියා ගන්න....අද ගමන් යනකොට කවුරු මොනා කිව්වා වුනත් මොනා කරා වුනත් මේ ඇස් වලට කදුලු එන්න බැ...උඹ දන්නවනේ මගේ කේන්තිය ඒ වේලාවට මටම පාලනේ කර ගන්න බැ කියලා ..

උඹ අඩනවා කියන්නේ මගේ නොහැකියාව .උඹව පරිස්සමෙන් බලා ගන්න....මම කැමති නැ කවදාවත් ෆෙල් වෙන්න....උඹ කියන්නේ මගේ එක්සැම් එක...මගේ ජිවිතේ හැමදාම ලියන එක්සැම් එක ....ඒ හින්දා මතක තියා ගන්න මම උබේ.....උබේම විතරයි ...ලස්සනට හිනා වෙලා හිටපන් "

"මම ...ආදරෙයි මගේ මහාත්තයෝ"

මම එයාගේ අතක් අල්ලන් ඒ අතට හාදුවක් තිබ්බා .එයා පුදුම උනාද මන්දා එයා ලස්සනට හිනා වෙනවා...ඒ හිනාවට සත්තකින්ම ලොබ හිතේනවා.

"මම වචනෙන් කියන්න කැමති නැ ...එත් මම උඹට එහෙම කරනවා....උඹ හිතනවටත් වඩා... මැරෙන කල්ම..."

එයා මගේ හිස් මුදුනට හාදුවක් තිබ්බේ මාව ඒ පපුවට තුරුල් කර ගන්න ගමන්...

" දෙන්නට වෙලුනා ඇති නම් අපි යමු ද අයියේ....පොඩි ඔය කන් දෙක වහගෙන එන්න...නැත්තම් අනිත් අයත් දැන ගනි යම්න් දෙයක් වෙලා කියලා ...මම දැක්ක ඒවා එයාලට වැඩක් නැනේ..."

" චුටි ......"

"ඒ පොඩි එකි මතක තියා ගනින් මෙව්වා ගේ රිටන් එක එන්නේ ව්කට දෙක බැගින්....අද උඹ තනියෙන් බලපුව..අනාගතේ අපි දෙන්නම උබ දිහා බලන්න පුලුවන් ....."

"මහාත්තයා...."

"Web සයිඩ් එකකට ගිහින් බලපන්....මගේ දිහා බලන්න එන්න එපා. එනවකෝ පොඩි යන්න...අර ගිරා හොටි මාන බලන් ඉන්නේ... අඹ ගෙඩිය කන්න...මම එයාට දෙන්න දුරියන් ගත්තා"

එකියපු මේලො හසක් තෙරුන් නැති වුනත් මම පස්සෙන් ආවේ නපුරා මගේ බැග් එකත් ගත්ත හින්දා...අපි පහලට යනකොට කට්ටියටම එලියට බැහැලා .එයාලා බස් එක ඇතුලේ ... නිතේශ් අපිට පිටිපස්සටම ෂිට් එක අල්ල ගෙන...හිරු එතනට වෙලා මොනවද කියවනවා....

" අඩෝ වරෙන් බන්...."

"ආ තමුසේ මූට දෙන්නද ඔතන අල්ලගෙන හිටියේ....මේ .....යනවා ඉස්සරාහට "

blessing for me ( yizhan )Where stories live. Discover now