🌸49❤ ( බෝනස් )

477 55 8
                                    

" මාත් ආස නෑ වුනට වද දෙන්න..ඒ හින්දා එක පාරම ඉවර කරලා දාමු...එතකොට හරි බන්....නැත්තම් උබත් පව් මාත් පව්..."

"අනේ මම වදින්නම්....මාව අතාරින්න "

" මාත් ඔහොම දවසක් කිව්වා....ඇහුවේ නැ...උන් කරේ මගේ ඇස් ඉස්සරා එයාව මරලා දාපු එක විතරයි....හෙතුවක් නැතුව....."

දැන් තමයි..ටයිම් එක...මම තනියෙම වුනත් මගේ කටෙන් වැඩක් ගන්න එපැයි..මැරුණත් නම්බුකාර විදිහට මැරෙන්න ඔනේ...එතකොට තමා ගැම්ම...නැත්තම් මගේ මිනිහටත් අවනම්බුයි...

" හෙතුවක් නැද්ද.....ෂුවර්ද....."

'උබ....උබ...."

"යි බය වුනාද නිසල්ගේ අම්මේ...හ්ම්..බය වෙන්න එපා..කවුරුත් අතිත කතාව  එලියට ඇදලා ගන්නේ නෑ...එත්...ඉතින් කියන්න බැ.  මෙ දෙවල් නිසා යට ගියාව උඩට ඇදිලා එන්න පුලුවන් ..කෙලින්ම කියන්න ඔයා මගේ මරණෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද "

"මැරෙන්න ලන් වුනාම කටට පණ ඇවිත්...හොදයිනේ..එක.මගේ පලිය සම්පුර්ණ කරන්න...උබේ අප්පාට වඩා උබේ පණ හයියයි...නොසැහෙන්න...දෙක...මගේ දරුවට ඒකාගේ උරුමේ දෙන්න.."

"හ්ම්...එතකොට හරිද....එහෙනම් මාව මරන්න.මරලා ඔයාගේ පලිය ගන්න...එත් අමතක කරන්න එපා...මගේ මිනිහා සතා..ඒකා උබෙන් පලි ගනි..."

"අපි ඒක එතකොට බලා ගමු...එච්ව්හර අවුරුදු ගානකට හොයා ගන්න බැරි වුන මාව කොහොමද බන් ඒ පොඩි පගයා හොයා ගන්නේ...උබත් මෝඩයි...උබේ මිනිහත් මෝඩයා ..."

"හොදටම විශ්වාස ද...."

"මොකක්ද උබ කියන්න යන්නේ....."

"My time has came.."

"ඔව්...දැන් ඉතින් උබේ අවසානේ...අවසාන කැමැත්තක් තියෙනවද .."

"හ්ම්..ලොකු එකක් තියෙනවා...මට ආසයි     උබේ පුතාගේ නිසල්ගේ කදෙන් ඔලුව වෙන් වෙනවා බලන්න....නැත්තම් උබේ අතින්ම උබේ පුතා මැරෙනවා බලන්න..."

"ඇයි උබට අමතක වුනාද මගේ පුතා නිසල් උබේ මිනිහා මැරුවා කියලා..."

"සික්..සික්....කාටද බොරු කරන්නේ ආ....උබ හිතන් ඉන්නේ මම මෝඩයා කියලද  ..ආ....උබ අපිට පෙන්නුවේ ඩුප්ලිකේට් පුතෙක්...එත් ඔරජිනල් පුතා ඉන්නේ වෙනම විදිහකට කියලා මම දන්නේ නෑ කියලද     .. උබයි බන් මෝඩ...මම නෙවෙයි ....හව් සැඩ්   ."

blessing for me ( yizhan )Where stories live. Discover now