🌸41❤

487 62 5
                                    

"ආ....."

"ඇයි......"

"අනේ කකුල නවන්න අමාරුයි නේ...."

වචනයක් වත් නොකියපු එයා කරේ බර හුස්මක් පිට කරපු එක වෙනකොට මාව හරහට අරන් එයා කොමඩ් එකෙන් කකුල දිග් කරලා ඉන්දුවා....

"වැඩේ ඉවර වෙලා කතා කරනවා...පණ්ඩිත කමට දගලන්නේ නැතුව....නටලා මැහුන් කඩා ගත්තොත් ..මම නරකයි කියන්නත් එපා .... ඉක්මනට සනිප වෙයන් ගණුදෙනුවක් තියෙනවා විසද ගන්න...."

එයා එලියට ගියේ මට කෑ ගහගෙනමයි....අකීයෝ මොන මගුලක් කරලා හරි යාලු කර ගන්න වෙයි.....

"ආ....ඉලන්දාරියා කොහොමද දැන්...."

"කකුල තමා ඩොක්ට ...ඔලුවේ කැක්කුම නම් අඩුයි දැන්...."

"හ්ම්...කකුල අපි පුලුවන් තරම් පරිස්සම් කර ඔනේ...ඔක හොද වෙන විදිහට තමා ඔයාට ඇවිදින්න පුලුවන්ද බෑද කියලා තිරණේ වෙන්නේ..."

"ඒ කිව්වේ ....."

"කලබල වෙන්න එපා...සමහර විට ඔයාට ඇවිදින්න ටිකක් කල් යයි...එත්....."

"ඒත් මොකක්ද ඩොක්ට "

"සමහර විට ඔයාට කවදාවත් කකුල් දෙකෙන් ඇවිදින්න බැරි වෙයි ... අපි පුලුවන් ත්‍රම් ට්‍රයි කරනවා ඔයාගේ කකුල යතා තවේට ගන්න...."

මගේ හුස්ම හිර වෙන්න ආවා....කවදාවත් බැ කියන්නේ....මගේ ළමයිවත් හරියට බලා ගන්නේ කොහොමද මම....අනේ දෙයියනේ .....මගේ ඇස්වල කදුලු නිමක් නැතුව ගැලුවා....එයාට මාව බරක් වෙයි දැන්....

කවුද කැමති අබ්බගාතයෙක් එක්ක මුලු ජිවිත කාලෙම දුක් විදින්න....එයා නැති වේලාවේ ඩොක්ට ඇවිත් මට මගේ ඇත්ත විස්තරේ කියන ක්න් එයා මට කිව්වේ නැ ඒත් ඇයි මට මෙහෙම කරේ . අනේ අප්පච්චි මාව ඉයා ලගට ගන්නකෝ.....මට හරියට දරුවෝන්ට අම්මා කෙනෙක් වෙන්න බැරි වෙයි....රෝද පුටුවක් උඩ ඉන්න එකෙක් එයාලට ලැජ්ජාවක් වෙයි දවසක....

මට මන් ගැනම දුකක් වගෙම ලැජ්ජාවක් ඇති වුනා...හිතට ආවා වෙනුවට මැරෙන්නත් බැ...එයාව දරුවෝ තුන් දෙනක් එක්ක තනි කරන්නේ කොහොමද ...එත් එයාට පුලුවන් නේද හොද කෙනෙක් හොයලා බදින්න ...ආදරේ කරන්න....මටත් නොදැනිම බර හුස්මක් පිට වුනා

blessing for me ( yizhan )Where stories live. Discover now