🌸46❤

439 61 10
                                    

"හරි එහෙනම් මගේ කතාවේ දෙවනි කොටස ..."

"හොව් හෝව් අප්පච්චි ,දේපළ ගැන වෙයින්ම් හා..."

"එත් ඒ ගැන නොකියා බෑ පුතා මේ දෙවල් වලින් හතරෙන් තුනක්ම අකිදු පුතාට අයිති දෙවල් .දැන් කාලේ ඇවිත් ඒ දෙවල් එයාට බාර දෙන්න...මම ඒකයි කිවේ මගේ ගනුදෙනු වෙනයි ඔයාගෙයි අකිදුගේයි ගනුදෙනු වෙනයි කියලා...මොකද ඔයාගේ ආදරේ ඇත්ත.එත් අකිදුට හිතන්න පුලුවන් දේපළ නිසා එයාව අපේ ලගට ගත්තා කියලා.."

"මම එහෙම කිව්වද අප්පච්චි ,හරි එක එහෙම වුනා කියමු......හරි රවන්න එපා මහාත්තයා ,ඔයාගේ ආදරේ සැක නැ..පොඩ්ඩක් ඉන්නකෝ...."

"සැක නැත්තම් මොකක්ද ඒ කිව්වේ අකිදු..."

"අනේ අප්පච්චි .මෙයාට පොඩ්ඩක් ඉන්න්ද් කියන්නකෝ...ඒක එහෙම වුනත් කමක් නෑ කියන්න ගියේ අනේ,මොන මගුලක් නිසා හරි මට මෙයාව ලැබුනා...

අනික සුදු අයියා මට ආදරේ කරන්න ගත්තේ එයාට අවුරුදු 15දි .ඉතින් ඒ කාලේ වෙනකොට දේපළ ගැන හිතන්න තරම් ඒයාගේ මනස විකෘති වෙලා නෑනේ..ඒ නිසා එයා මට ආදරේ කරේ ඇත්තටම ..මට එක දෙයයි කියන්න තියෙන්නේ "

"මොකක්ද පුතේ "

"මට අයිති දෙයක් තියෙනවා නම් .ඒ දේ ඔයාට ඒ තරමටම බරයි නම් ..ඒ දේ මගේ සහෝදරයෝ අතර බෙදන්න ... මගේ ළමයිට එයාලගේ අප්පච්චිගේ දේවල් තියෙනවා .අනික වැඩි දෙයක් එපා..අප්පච්චිගේ මාමා රන් කර බිස්නස් එකේ 75% ප්‍රෝෆිට් එකක් මට එන විදිහට හදලා දුන්නොත් ඇති....

ප්‍රේවින්ට ලොකූගේ දේඅල් තියෙනවා...අක්කිගේ දෙවලුත් තියෙනවා...යුමේගේ දරුවෝන්ට නිතේශ්ගේ දරුවොන්ට කියලා වෙනසක් නෑ.අපේ දෙවල් එයාලගේ තමා. ඉතින් බෙදන්න දෙයක් නෑ නේද අප්පච්චි "

" ඒයි අකියා..අපි හැමොටම පවුලෙන් ලැබුන දේවල් තියෙනවා...එහෙව් එකේ මේවා එපා යකෝ...අනික තෝ 16 ක් හදන්න නේද යන්නෙ.ඒවුන්ට දෙන්න තියා ගනින.."

"ඒවට තමා ඔයාලගේ දෙවල් තියෙනේ.."

"ඇති දරුවනේ ඇති...වෙන වුන් දෙපළ මදි කියලා රණ්ඩු වෙනවා ..මුන් එපා කියලා රණ්ඩු වෙනවා..අපේ නෝනා ඇත්තටම මුන් හම්බෙලා තියෙන නැකත් මොනවද බන්..."

blessing for me ( yizhan )Where stories live. Discover now