🌸25❤

537 63 6
                                    

දරුවා අම්මලා එක්ක ගෙදර යවපු මන් මගේ පන ලගට ගියේ එයාට දවස් දෙකක් යන්න කලින් එයා නැගිටි කියලා විශ්වාසේ එක්ක....මොකද මට අකිදු නැති ජිවිතයක් නැ...මමයි අකී කොච්වර රණ්ඩු වුනත් මම එයාට කොච්චර නපුරු දෙවල් කරත් ඒ වුන්නේ මගේ පන ටික ... ඉතින් එකා නැතුව මම කොහොමද ජිවිතේ හැන් හිතන්නේ...අකිදුගේ ලොකේ ගිලිලා ඉන්න මට යතා ලෝකෙට එන්න වුනේ යසියාගෙන් ආව කෝල් එකත් එක්ක...

" ඔ කියපන් "

"අරු ආව වාහනේ හොයා ගත්තා...බඩු මාරු...පැය දෙකක් දිපන්...මම ඕකව කුදලන් අරන් එන්නම්..."

" උබ යන්න ඔනේ නැ...මම පොටියා ඇරියා...උබ පරිස්සමෙන් හිටපන් ...ළමයා හම්බුනා විතරයි නේද...පරිස්සම් වෙයන්...."

"එත් බන්....ඒකා අත තිබ්බේ මගේ මල්ලිට....උබේ මිනිහට...මගේ මිනිහාගේ යාලුවාට ..සහෝදරයට ...කොහොමද ඉවසන්නේ...."

"ඉවසන්න එපා....වෙලාව එනකන් හිටපන් ...."

"මේවා අපේ වැරදි...එදා ඔකා අහුවෙච්ච වේලාවේ නිකන් අතැරියා..."

"හ්ම් හ්ම්...කියවන්නේ නැතුව හිටපන් ...එකාව අහුවෙච්ව ගමන් මම පණිවිඩේ දෙන්නම්...අනික නංගි ගේමට බැස්සා ...දන්නවනේ ඒකි කියන්නේ මගේ සිංහ දේනුව කියලා..."

"හ්ම් හරි...මම පරිස්සමෙන් ඒ ගැන හොයන්නම්....උබ කිව්වා කියලා මට පාඩුවේ අත බැදගෙන ඉන්න බැ..."

මම වචනයක් කියන්නත් කලින් ඒකා කෝල් එක කට් කරා...මම මොනා කිව්වා වුනත් ඔකා නවත්තන්න කාටවත් බැ...මොකද වුටත් අකිදු කියන්නේ නිකන් එකෙන් නෙවෙයි ...අපේ බැදිම පටන් ගත්තේ අද ඊයේ නෙවෙයි ...යසියා එක්ක අකිදුගේ මතක තියෙන්නේ මට අවුරුදු 08 ඉදන්....එතකොට අකිදුට අවුරුදු 2ක් වගේ ඇති....

අතීතයට යමු .......

" කෝ පෙන්නපන්කෝ හලි ඔකු මල්ලි"

"එක්කන් යන්නම් ..හැබැයි ඔනේ කියලා ඉල්ලන්න බැ...එයාව දෙන්නේ නැ ...මගේ සුදු මල්ලි මගේ....හලිද...."

"අපොයි හලි අනේ...යමුකෝ....අනේ මාමි න්න්කෝ"

" හරි හරි දෙන්නව එක්කන් යන්නම්...හැබැයි ඔන්න දග කරන්න බැ....මල්ලි තම චුටිනේ කරදර කරනවා නෙවෙයි දෙන්නා ගිහින්..."

blessing for me ( yizhan )जहाँ कहानियाँ रहती हैं। अभी खोजें