🌸24❤

574 63 8
                                    

" ඔයා අද නිවාඩු ද මහාත්තයා ..."

"නැ අකී....හවස යන්න ඔනේ....බිස්නස් මිටින් එකක්....ටිකක් රැ වෙයි එන්න...මගේ මැණිකට මොනා හරි ඔනේනම් කියන්න ...."

"හ්ම්...බයින් නැත්තම් කියන්නම්...."

"බයිනවද නැද්ද කියලා පස්සේ කියන්නම්...මුලින්ම කියන්නකෝ ඔනේ දේ....."

"එනකොට විනාකිරි එකක් ගෙනවද....අම්මට කියලා අච්චාරුවක් හදා ගන්න......තව මිරිස් කරලුයි....රතු ළුණුයි...කැරට්....හොද පැපොල් ගෙඩියක්..   හී    පුලුවන් ද    "

රැවුවා නේද මට හොදම එකෙන්.....

"ගේන එකනම් ප්‍රශ්නයක් නැ ...එත් වැඩිය කන්න බැ...හරිද....බඩේ දැවිල්ල අල්ලයි..."

"හරි ගානට කන්නම්...මේ මහාත්තයෝ තව පුලුවන් නම් අඹ අච්චා...රු  එකක් ගේනවත....."

"අකී......අනේ බන්...ගෙන්නම්...එකත් ගානකට කාපන්....හාද....උබ ඉල්ලන ඒවා දිලත් බැ...නොදිත් බැ...අනේ ඇයි දෙයියනේ මාගේ අසරණ කම පෙන්නේ නැද්ද...."

" නැතිව ඇති නේද...හී....බලන්නකෝ පැටියෝ අප්පච්චි අම්මිට ආදරේ නැ දැන්....ඉල්ලන ඉල්ලන දේ  ගානට ගානට....එහෙම බැ කින්නකෝ අප්පා....මට ඔනේ කියන්නකෝ ගෝඩාලියක්...."

මම මගේ හිටපු පැටියා හුරතල් කරන ගමන් කියනකොට ෆෝන් එක පැත්තට කරපු එයා අපි ඉන්න තැනට ආවේ කට කොනින් හිනා වෙන ගමන්....එයාගේ කිමට සරම් ඇන්දට මොකො මහාත්තයා  දැක්කම සරම ගැලවෙන්න එනවා....වල් විදිහට හිතන්න එපා හොදේ....

" ආදරේ වැඩි කමට පරිස්සම් කර ගන්න හදනවා මිසක් මේ ආදරේ වෙන කාට දෙන්නද මැනික....උබ මගේ හුස්ම නේ..."

"අනේ ඉතින්...."

"කෝ දරුවා මට දෙන්න....මගේ සංකොටේ අම්මිට වඩා අප්පච්චිට නේද ආදරේ ....එන්න මගේ අම්මා...අපි යමු බෝ නාන්න....."

මම හිනා වෙලා එයාල දිහා බලන් හිටියේ මේ ජිවිතේ එයා නිසා කොච්චර නම් සැහැල්ලුවෙන් ගෙවෙනවද කියන්න...

හැමොටම එක වගේ නැතත් මේ කාලෙට අපිට ආදරේ රැකවරණ කියන දේ ඔනේම කාලේ...අපිට පොඩි දේත් මේ කාලේ මහා ලොකුවට දැනෙනවා ...මගේ මහාත්තයා වගේ කි දෙනෙක් මේ කාලෙට වයිෆ්ලාව බලාගන්නවද ..කියක් නම් හස්බන්ඩ් කෙනෙක් නැතුව දුක් විදිනවා ඇද්ද...කියක නම් හස්බන්ඩ් කෙනෙක් හිටියත් හොයලා බලන් නැතුව ඇද්ද ...එත් ඒ අතින් මට ඉන්න හස්බන්ඩ් මල් තියලා වැන්දත් පව් නැ...පිරිමියෙක් වෙලත් මට මහා මෙරක් තරම් ආදරේ ,රැකවරණ දෙනවා......ඉතින් මොනවද මට අඩු....

blessing for me ( yizhan )जहाँ कहानियाँ रहती हैं। अभी खोजें