🌸16❤

637 78 8
                                    

"දැන් හැම්දේම හරි නේ...අනිද්දාට මගුල.....ඊන් අනිද්දාට අකිදුගේ ඩිවොස් එක......"

"ඔව්...එ දේ එහෙම තමයි.වෙනසක් නැ...."

එයාලා කරන්න ඔනේ දෙවල් කතා වෙනවා.මගෙයි කල්පගෙයි ඩිවොස් එක ගැන....අනේ මේක රග පැමක්ම විතරක් වෙන්න..

"ඒ,හරිද අනිත් ප්ලැන් එකට යමු...."

"ඒ පාර මොකක්ද කරන්න යන්නේ...."

"මගේ පොඩි අයියා ඔයා බලන් ඉන්නකෝ මොකො වෙන්නේ කියලා....."

"චුටි...ඔයලා මොනා කරත් එයාලා පස්ස ගහන්නේ නැ...."

අපේ රුම් එකේ ඉදන් එයාලා කරන දෙවල් කතා වෙනකොට මම බයෙන් ඉන්නේ එයාව මට නැති වෙයි කියලා...වෙන දෙයක් බලන් ඉන්නවා හැරෙන්නට මක් කරන්නද මම.බලමුකෝ හෙට මොනා වෙයිද කියලා.

.

.

.

මගේ ෆෝන් එකට මැසෙජ් එකක් ආවේ නපුරාගෙන වෙනකොට මම ටග් ගලා බැලුවේ ඇයි මේ රැ 11.00ට විතර කියලා ..

"Janele arinawa modaya"

මම ගිහින් ජනේලේ අරිනකොට නපුරා රවාගෙන බලන් ඉන්නවා...යසයි තෝ මව ඩිවොස් කරන්නනේ හදන්නේ....

එයා කාමරේට පැනපු ගමන් අල්ල ගත්තේ මගේ තොල් වෙනකොට එයාගේ සිප ගැනිම ආශ්වාදයට පර කැපුවා... අපි දෙන්නා අපේ ආදරේ අතරමන් වුනේ ඇදි වත් ගැලවුන විදිහවත් මතක නැති වෙද්දි.....

" සමාවෙන්න මම ඔයාට රිද්දුවාට...."

"ඔන්න් අදත් පටන් ගත්තද...මම කිව්වා ඒක මට වේදනවක් නෙවෙයි කියලා...."

"හ්ම්....හෙට නැ අද දැන් ඉතින් පාන්දර 2.00යි නේ...."

එයා වේලාව කියද්දි තමා මාත් වේලාව බැලුවේ මේ යකා මාත් එක්ක පැය තුනක් වගේ අඩවු අල්ලලා...

"හෙටින් මේ හැමදෙම ඉවර වෙයි අකිදු ,අපිට අපේ සැනසිම අයෙත් ලැබෙයි....හ්ම්..උබ මගේ ....මගෙන් ඇත් කරන්න කාටවත් බැ....මට ඔනේ වුනත් බැ...."

මම එයාට හිනා වෙලා තුරුල් වුනා විතරයි.වචනයක් වත් කියන්න නොගියේ හෙට වෙන දේ ගැන මට සැක නිසායි...මොකද මේච්චර දවසක් අපි මොනා කරත් එයාලා වැඩේ අත ඇරියෙ නැ..එයාලගේ ගේම එයාලා ඇද්දා.

blessing for me ( yizhan )Where stories live. Discover now