🌸38❤

445 59 10
                                    

අපි ඇවිත් විනාඩි 10 ක් විතර යනකොට අපිට නොමිලේ ෆිල්ම් පෙන්නපු දෙන්නගෙන් බීනු නම් එලියට ආවා...තාම අපේ ඇටයා ආවේ නැ...මොකො දන්නේ නැ...ටොප් අපේ පොඩි එකාද දන්නෙත් නැ...චී මම හිතුවේ මගේකා ටොපා කියලා....මාත් බොටම් එකේ ඒකාට මක්කවත් කියන්න මට බැ....

"මේ ආන් එනවා අපි දන්නේ නැ වගේ ඉමුද....."

"ඔයා කියනවා නම් හා...අපිට කොයි වේලාවේ හාරි කියයිනේ....හී...."

"කට්ටියම තේ බොනවා වගේ....."

"ඉන්න මම බීනුට හදලා දෙන්නම්..."

"මටත් ඔනේ...."

අන්න අනිත් පාට් ර්ක ආවා...හැබැයි මට දුකයි ...මම පලවෙනි කිස් එක ලැබෙනකොට අවුරුදු 19ත් පැනලා...ඉතින්...

" මොකෝ මේ අද ... කල්පයා මේ බලපන්කෝ මේකා අද හිනා වෙනවා....අච්චර දවසක් ඔය හිනාව කොහෙද බන් හැන්ගිලා තිබ්බේ...."

"තිබ්බ තැන පස්සේ කියන්නම්...පොඩි එකෙක් ඉන්න නිසා නම කැත කර ගන්න් බැ...."

"හකෝ හකෝ...උබ කියන දෙයක් තමා කොල්ලො...."

" මේ බිනුර මල්ලි ,මම හවසට යනවා ඇවිදින්න ,ඔයාත් කැමති නම් එන්න මාත් එක්ක යන්න...."

දෙන්නා ඇවිදින්න කියලා වෙන කොහෙ හරි යයිද මන්දා....ඒවා කියන්න බැනේ.....

"හා....කොහෙද යන්නේ..."

"ගිහින් බලන්නකෝ...කිව්වම අගයක් නැනේ..."

"ඔව් ඔව් ඒක ඇත්ත ,හන්ගන තරමට තමා රහා....යන්නකෝ දෙන්නා....අපි ඉතින් දරු පවුල් කරයෝනේ නේද බන් අකිදු....උබ බඩින් මම අතින්....."

"ඒයි...මේ බලපන්කෝ අපි මුන්ව එක්කන් ගිහින් නැ වගේ..යකෝ තොපි දෙන්න අතේ ඉන්න කලේ ඉදන් ඇවිදින්න එක්කන් යන්නේ...."

"අම්මෝ බිනුර මල්ලි අපි දෙන්නා එලියට යන් ...මෙතන පුපුරන යන්නේ....."

"අනේ ඔයාලා හරි ශෝක් අප්පා..මටත් ඔනේ ඔයලා වගේ කෙනෙක්....."

"හම්බෙයි....ඔහොම යනකොට ...එතකන් අපේ යුමේව ටිකක් බලා ගන්නකෝ...ඔකා ත්මා මෙතන අතල්ම එකා   දැන් නිකන් මොකාද එකා වගේ හිටියට...."

"ඒ චුටි කොහෙද යන්නේ...."

අපි කතා මැද නංගි කොහෙද යන්න ලැස්ති වෙලා ,අම්මො කොල්ලා වගේ ඇදගෙන....අදින්න දෙයක් නැ එකී කොල්ලම තමා....

blessing for me ( yizhan )Where stories live. Discover now