🌸15❤

621 70 10
                                    

"මම දැන් ඔනේ...කිව්වද.....කියපන් මම ලමයෙක් ඔනේ කිව්වාද ......."

"...."

එයාට හොදටම කේන්ති ගිහින්..එත් ඇත්ත ඒකනේ...මට එයාට දෙන්න බැරිනම් මගෙන් ඇති වැඩකුත් නැනේ.....

"අකිදු කන ඇහෙනවා ද ...යකෝ මම කොයි වේලාවෙද දරුවෙක් ඔනේ කිව්වේ මට....."

"ඔයා කටින් ඉල්ලුවේ නැ තමයි..එත් මම දැකලා තියෙනවා කැම්පස් එක ගාවට මාව ගන්න එන දවස්වලට ඔයා චිල්ඩ්‍රන් පාක් එකේ අලම්‍යි දිහා බලන් ඉන්න විදිහ....ඒ ලමයි එක්ක හිනා වෙන විදිහා...ඔයා සෙල්ලම් කරන විදිහා..ඔයා එයාලා දිහා බලාන් ඉන්නේ අනේ මටහ් හිටියනම් වගේ....නෙවෙයි මගේ මහාත්තයෝ"

මම මගේ හිතේ තිබ දෙවල් සේරම ටික කිව්වා .එත් එයා මගේ දිහා බලන් ඉන්නවා.....

අගේ හැගිම් එච්චර ඉක්මනට කියවන්න පුලුවන් ද බන්....එහෙනම් ඇයි බැරි...මට දරුවෙක් වඩා උබව වටිනවා කියලා තේරුම් ගන්න...මේ අත් දෙක්ව්න් වඩා ගත්ත පලවෙනි දරුවා උබ....මම මගේ පලවෙනි හාදුව උබට දුන්නේ අන්න ඒදා...ඔයා චුටි මුණ....හුරතල් හින්නාව....උඹ දන්නවද...අපේ අම්මාල වැඩිය ඔනේ න.උබගේ මහා ලොකූ ලොකූව දැකලත් අඩපු පොඩි එකා.මාව දැක්ක ගමන් මහේ අතට කඩා පැන්නා...හිනා වුනා මාව අදුරනවදා වගේ.....

මට දැන්ම දරුවෙක් එපා....ඒකට තව කල් තියෙනවා...මගේ අකීට අවුරුදු 26 වෙනකොට අපි අපිට කියලා දරුවෙක් හදමු..කොහෙවත් යන ගැනු හිනදා මේ හිත මට කියලා රිද්ද ගන්න එපා මගේ ඇකිදු...උඹ පොඩි කාලේ මගේ චුටි මල්ලි...දැන් උඹ මගේ කසාද මිනිහා ...මට ඔනේ දෙවල් මම ඒ කාලෙට ගන්නම්....හිතන්න එපා...අනික දරුවෝ අපි හදන්නම් ඔනේ නැනේ ආදරේ දෙන්න....."

"එත්...මට දුකයි....ඔයාට වයස හරි...දරුවෙක් නලවන්න..."

"ඒ වුනාට මගේ මැණික ගොඩක් පොඩිනේ හ්ම්...හිතන්න එපා....මම මේ පොඩි හිත රිදෙනවාට කැමති නැ මගේ අකිදු "

එයා මගේ තොල් වලට බර වුනේ මගේ කදුලු පිහින ගමන් වෙනකොට එයා එක පාරම මගේ උණු වතුර වැටුන අත අල්ලද්දි මට උන් හිටි තැන් අමතක වුනා.

"ආ....ව්"

"අකිදු  ඇයි බන්....."

"මොකුත් නැ මහාත්තයා "

blessing for me ( yizhan )Where stories live. Discover now