🌸27❤

481 58 6
                                    

" සුදු යමු අප්පච්චි එක්ක දෝ ගන්න....එන්න...."

"බැ...බැ...මට මගේ සුදු අයියා ගාව ඉන්න ඔනේ...."

"පුතා...."

"කමක් නැ අංකල් මන් ගාව හිටපු දෙන්.....මගෙන් නරක් එයට වෙන්නෙ නැ...."

"එක මම දන්නවා...හරි එහෙනම් මම යනවා...."

සුරි අංකල් නිදා ගන්න යන්න අකී ට කතා කරත් එකා යන්න බැ කියාගෙන ඇවිත් මගේ කරේ එල්ලුනා...මගේ තුවල් හොද වෙලා දැන් මගේ මැනිකට අවුරුදු 10ක් හෙට.....ඒ කියන්නේ ඉතින් මට 16 යි.....මේ ටික කාලෙට වුනේ අකීදු වැඩි ලුරම මා එක්ක හිටපු එක වෙනකොට එයා අංකල් ගාවට වඩා නිදා ගත්තේ මට තුරුල් වෙලා....මම එන්න එන්න උබට ආදරේ කරන එක වැඩි වෙනවා බන්..උබ නැතුව දවසක් ඉන්න බැරි තරමටම.......

" ඒ බන්....යමන් පරක්කු වෙනවා....."

"හිටපන් මෙන් මේ පොඩි ඇටයට සපත්තු දෙක දානකන්....."

"මේ ඇතයා කියන්න එපා අප්පා....."

"සොරි මගේ සත්තලන් "

අපි අද පොඩි ට්‍රිප් එකක් යනවා...අපි යන්නේ සුරි අංකල් එක්ක වෙනකොට අපේ අනිත් අය තම තමන්ගේ වාහන වල අපි එක්ක එකතු වුනා....අපි යනවා හික්කඩු.....අර සිද්දියෙන් පස්සේ අපි අයේ බන්ඩාරවෙල පැත්ත බැලුවෙවත් නැ....අදටත් සමහර දවස්වල රැට අකී බය වෙලා ඇහැරෙනවා...

ඒ වේලාවට ඉතින් මන් කරන්නේ අකීව මගේ පපුවේ අස්සේ හන්ග ගන්න එක....සමහර දවස් තිබ්බා මමයි යසියායි අකී හින්දා නිදි මරපු.....යසියා වුනත් ඒකා පුදුම ආදරෙයි මගේ පනට....ඒ අතින් මගේ අකි හරි වාසනාවන්තයි ..ඒකාට හැමොම ආදරෙයි ..නැන්දා ටිකක් අවුල් ....මාමා තනියෙම ඒකා හින්දා දුක් විදිනවා කියලා.....

" අනේ සුදු අයියා...අර අරවා අරන් දෙන්නකෝ...."

"ඉස්සෝ වඩේ ඔනේද....කෝ එන්නකො යන්න අරන් දෙන්න....."

"ඉස්සෝ වඩේ දෙන්නකෝ....."

අකීට ඉස්සෝ වඩේ මල්ලක් අරන් දුන්න මම ඒයාගේ අතින් අල්ලන් ආයේ කට්ටියට එකතු වෙනකොට මම දැක්කේ අපිට ටිකක් ඇතින් මම වැඩිපුරම දක්කින්න අකමැතිම කෙනා එයාගේ දරුවා එක්ක හුරතල් වෙවි ඉන්නවා...ඒ වෙනකවුරුත් නෙවෙයි .....අකීගේ අම්මා.

blessing for me ( yizhan )Where stories live. Discover now