<4>

241 19 3
                                    



( 🌸 Emmy
🌻 Noora
🌼 Yoora

🦁 Deric
🐯 Jeram
🐻 Eric
🐺 Recx
🦊 Vicky
🐹 Yuwi ) 

🐺 හනේ මගේ චූටි කෙල්ල තව කොට වෙලා

🌸 ඔයා උණ ගහක් ගිල්ල පිඹුරා වගේ හිටියට මම මොනා කරන්නද

🐺 කට නම් තියනවා ඔක්කොටම හරියන්න.... කව්ද ආවේ

🌸 තාම විකී අයියා විතරයි

🦊 අයි මිස් යූ බලු කොල්ලෝ

🐺 විකී මම ඔයාගෙ ලොකු අයියා හරිද

🦊 මම දන්නවා බලු කොල්ලා

අතේ තිබ්බ බෑග් එක දීලා රෙක්ස් අයියා විකී අයියා පස්සෙන් එලෙව්වා රෙක්ස් අයියාට බලු කොල්ලා කියලා කියන්නේ එයා අම්මාගෙ බඩේ ඉද්දි අම්මාගෙ හුරතලා මැරුනලු ඒ හුරතලාගේ නම තමයි රෙක්ස් ඒ දෙන්නා ගේ අස්සේ මරාගද්දි සුදු පාට ලස්සන කාර් එකක් නැවැත්තුවා අර දෙන්නා වගේම මුලු මූනම වහගෙන ආවේ එරික් අයියා

🐻 චූටි ලමයා කව්ද මරාගන්නේ

🌸 රෙක්ස් අයියයි විකී අයියයි

🐻 හයියෝ අද ඕක ඉවර වෙන්නෑ.... ඔයා දැන් වෙන්න ඇති ඉස්කෝලේ ඇරිලා ආවේ මම කන්න දෙයක් ගෙනාවා ගෙට යමුකෝ

මම අයියලා එක්ක මේ වගේ හැමදාම ඉන්න පුලුවන් නම්....
ඒගොල්ලෝ මම හුස්ම ගන්න විදිහේ වෙනසක් උනොත් ඒක පවා දන්නවා විශේශෙන්ම ලොකූ කෙල්ලෙක් වැඩියෙන්ම ආදරේ කරන්නේ තාත්තටලු නේද
මගේ තාත්තා තමයි ලොකූ බොරු කියන්න ඕන්නෑනේ මම අයියලා ඔක්කෝටම ගොඩක් ආදරෙයි ඒත් ලොකුට සුට්ටක් වැඩියෙන් ආදරෙයි

එරික් අයියා එද්දි හෙන කඩචෝරු ගොඩක් ගෙනල්ලා තිබ්බා එයා තමා අපේ පව්ලේ කෝකියා ලෝයර් කෙනෙක් උනාට එයාට කෝකියෙක් වෙන්න තිබ්බා කියලා තමා මම හිතන්නේ ඒ තරම් එයාගේ කෑම සුපර්
අපි නිදහසේ කකා ඉද්දි විකී අයියා එකපාර කෑ ගැහුවා

🦊 අන්තෝනියෝ

🐹 බුද්දදාස මාත්තියා

🦊 වස්තුවේ කෙට්ටු වෙලාද මන්දා

🐹 හනේ ඔහේගෙ ඇස් යටත් කලු වෙලා

යූවී විකී දෙන්නා නිකම් ට්වින්ස්ලා වගේ රගපෑමයි ගායනයයි කරන හින්දාද මන්දා ඒ දෙන්නා එක වෙලාවකට හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් වගේ මේ මරාගන්නවා මේ හොදට ඉන්නවා

Rose Of Knights ✔️Where stories live. Discover now