<34>

172 14 0
                                    

🌷 එපා නම් මම යන්නම්

මම ඇස් ලොකු කරන් එයා දිහා බලන් ඉද්දි එයා ඔලුව නමාගෙන කොස්සත් අරන් කාමරෙන් එලියට යන්නයි ගියේ මම උරහිසෙන් අල්ලලා එයාව නැවැත්තුවා

🌸 ඔයා කතා කරනවා

🌷 ශ්.....කාටවත් කියන්න එපා

🌸 ඒත්...

🌷 මම උදව් කරන්නද

මම හා කියලා ඔලුව දැනුවා එයා හිනා වෙලා කොස්සත් අරන් ආය ඇතුලට ආවා මම කතා කරන්න ගියත් එයා සද්ද නොකර ඉම්මු කියලා ඉගි කරපු නිසා මම ආය කතා කරන්න ගියේ නෑ සැන්ඩ්‍රා පුන්චිගෙම දුවෙක් කියන්න බැරි තරම් කඩිසරව පිලිවලට එයා වැඩ කලා

👵 දෙන්නා වැඩ වගේ

අපි දෙන්නා වැඩ කර කර ඉද්දි ආච්චි ආවේ බීම කෝප්ප දෙකක් අරන් ඒත් මට ඕන උනෙ මියූ අක්කාට කතා කරන්න පුලුවන් කොහොමද කියලා දැනගන්න

🌸 ආච්චි මේ පොටෝ ටික එල්ලන්න ඇණ ටිකක් අඩුයි මායි අක්කයි ගිහින් අරන් එන්නද

👵 ඇණ??? හ්ම්ම් පරිස්සමට දෙන්නම

සාර්තක ලෙස යන්තම් සාර්තක බොරුවක් ආච්චිට කියලා මම මියූ අක්කාගේ අතින් අල්ල ගත්තා එයා චුට්ටක් ගැස්සුනාද මන්දා කැඩුන ටකේ වගේ කිසි වැඩක් නැති ඒවා ගැන කියෝන අයූට වඩා සද්ද නොකර ඉන්න මියූ අක්කට කොහොමත් මම ඉස්සර ඉදන්ම ආසයි එයා බාප්පා එක්කයි අයූ එක්කයි ඒ තරම් එකතු නොවුනත් පුන්චි එක්ක හොදට ඉන්නවා ඒ මොනා උනත් එයා හරි හොදයි

මම අක්කා එක්ක සාලෙට එද්දි සාලේ කතා කර කර හිටිය දෙන්නව දැකලා මගේ ඇස් උඩ ගියා අයූ එක්ක නේහා ඒ දෙන්නා කොහොමද අදුරන්නේ???

💄 ඔව් ඩියර්.... මේ ඩයමන්ඩ් රින්ග් එක මට අරන් දුන්නේ ඩැඩී

🐛 ඉට්ස් සෝ බියුටිෆුල් ඩාලින්

💄 තැන්ක්ස් නේහා....වාහ් ඔයාගේ අලුත් නෙක්ලස් එක.....

🐛 එමී....

විකාර කතා අහන් ඉන්න බැරි නිසාත් මගේ ගෙදර කාටවත් බයේ හැන්ගෙන්න කිසි උවමනාවක් නැති නිසාත් මම අක්කාගේ අතින් අල්ලන් පහලට ආවා

💄 වට්...ඔයාලා අදුරනවද

🐛 ශී ඉස් මයි ක්ලාස්මේට් බට් වී ආ නොට් ෆ්‍රෙන්ඩ්ස් ඩාලින්ග්

Rose Of Knights ✔️Tahanan ng mga kuwento. Tumuklas ngayon