<48>

180 16 2
                                    

Emmy pov.....

ගේම් ගගහ හිටියත් මම හිටියේ ගැහි ගැහි මොකද ඒ කාලේ ඉදන් දෙවනි කිය කිය හිටියේ මම කොල්ලෙක් සෙට් කරගත්තොත් ඒකාගේ ගිය ආත්මේ ගැනත් හොයලා තමා කැමැත්ත දෙන්නේ කියලා මාව එකපාර කම්පියුස් කරලා ඒ දෙන්නා හිනා වෙවී කතා කර කර ආවා

🌸 ජුලියන් ගිය ආත්මේ මොකෙක්ද

දෙන්නව දැකලා ශොක් උන පාර එකපාරටම මගේ කටින් එලියට පැන්නා

🐯 මොකක්

🌸 නෑ නෑ මේ මට දැන් මෙයාව බදින්න පුලුවන් නේද

🐯 බදින්න.... ඔව් ඔව් එච්චරයි අඩු ඉගන ගන ඉන්නවා බදින්න කලින්

🦁 මේ චූටියාගේ බෝයිෆ්‍රෙන්ඩ් අදුන්වලා දුන්න එකේ මටත් ඔයාලට අදුන්වලා දෙන්න කෙනෙක් ඉන්නවා

🐻 අඩෝ ලොකූ..... අයියටයි නංගිටයි දෙන්නටම එකපාර මල්සරා විදලද

🐺 ලොකුගෙ කෑල්ල ගැන නම් බලන්න ඕන අවුරුදු තිස් තුනක් මෙව්වා වෙලා තිබ්බ හිත මෙව්වා කරේ කව්ද කියලා

🦁 මම හිතනවා එයා මට හරි යයි කියල

🌸 ඔව්ව් එයා ඔයාට මැච්

දැන් ඇස් දොලහක් මන් ගාව

🦊 තව්සෙ කොහොමද දන්නේ

🌸 දෙන්නා හොටෙල් රූම් එකක ඉද්දි මට මාට්ටු

🐹🦊 ලොකූඌඌඌඌඋ

🦁 ආව් යකෝ කන් දෙක

🐹 කවද්ද නෑනා පොඩ්ඩ බලන්න යන්නේ

🦁 ම්ම්ම් හෙට දෙකට විතර එයා ගොඩක් විශ්වාස කෙනෙක් නිසා ඕගොල්ලොන්ව එයාට අදුන්වලා දෙන්න පුලුවන්

🐺 වාහ් ඔයා කෙල්ලෙක් ඔහොම ශුවර් කරා කියන්නේ පට්ට

🐯 ජුලියන් උබත් වරෙන්

🦁 ඔව් ඔයත් දැන් පව්ලේ කෙනෙක්නෙ

🖤 ම්ම්ම් එන්න කැමතියි ඒත් මට පොඩි වැඩක් තියනවා

🐻 දැන් ඔහොම හැසිරෙන්න එපා කොල්ලෝ නංගිගේ කොල්ලා කියන්නේ ඔයා
අපේ මල්ලි

🐹 මටත් දැන් මල්ලි කෙනෙක් ඉන්නවා

මේසේ උඩ තිබ්බා ස්ප්‍රයිට් බෝතලෙ හොල්ලලා හොල්ලලා යූවී ඇරියේ ඒකෙන් අපි ඔක්කොම නෑ වෙද්දි

Rose Of Knights ✔️Where stories live. Discover now