<25>

178 14 2
                                    

Emmy pov..... 🌸


යූරාවටයි නෝරාටයි යන්නම් කියලා මම කෙලිම්ම ආවේ ජුලියන් ගාවට මාස්ජ් කැප් සන්ග්ලාස් දාන් හිටියට මට එයාව අදුරගන්න පුලුවන්

🌸 ජුලියන් ඔයා විකීගේ ෆෑන් කෙනෙක්ද

🖤  නෑ මම ආවේ තමුසෙව එක්කන් යන්න

🌸 කොහෙද

🖤 රෑට කාලා නෑ නේද අපි...කොහෙන්හරි කමු...මගේ ගානේ

🌸 බෑ අනේ....හෙට ඉස්කෝලේ මට නිදාගන්න ඕනේ....ඔයාට බඩගිනි නම් අපි දෙන්නා යන ගමන් මොනාහරි කමු

🖤 හ්ම්ම්ම්

🌸 හොද වෙලාවට ඔයා ආවේ මන් හිතුවා මට තනියම ගෙදර යන්න වෙයි කියලා

මම ජුලියන්ගේ අතින් අල්ලගෙන එලියට ආවා පාර දිගේ චූටි චූටි කඩවල් වලින් එක එක කඩචෝරු ගොඩාරියක් කකා අපි දෙන්නා හිමීට ගේ පැත්තට ඇවිදන් ගියා අපි කිව්වට මම තමා කෑවේ ජුලියන්ට පැණි රස කෑම වලට ආස නෑ එයා කන්න ආස සැර කෑම ඒ හින්දා වෙන්න ඇති කොච්චි කරලක් වගේ ඉන්නේ

🌸 ඔයා මිරිස් කෑවා වැඩියි කෝ ආ....ගාන්න මේවා හරි රසයි අනේ

🖤 මම පැණි රස කෑම කන්නේ නෑ

🌸 පොඩ්ඩක් කෑවට මැරෙන්නෑ

ජුලියන් ඔරවන් ඉද්දි මම දොරේ පාස්වර්ඩ් එක ගැහුවා ජුලියන් එකපාරම මගේ අතේ තිබ්බ චොකලට් බෝලේ කනවත් එක්කම දොර ඇරුනා ඒ එක්කම ගේ ඇතුලෙන් "ස්ප්‍රායිස්ස්ස්ස්ස්ස්ස්" කියලා කෑ ගහන සද්දයක් ආවා


මල මගුලයි....
අයියලා

🐹 ඒ....විකියා

🦊 ඕ යූවියා

🐹 මට පේන දේද බොටත් පේන්නේ

🦊 කොන්සට් එක හින්දා නිදි මතේද මන්දා මම

🌸 ආහ්....හලෝ අයියේ

🖤 අයියලා???
ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ්ලා නෙමේද

🦊🐹 බෝයිෆ්‍රෙන්ඩ්ලා










A Few Moment Later......



🐹 ඔයා කොල්ලෙක් එක්කද තනියෙන් හිටියද

🦊  සුදූ ඔයාට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා අපිට නොකිව්වේ ඇයි

Rose Of Knights ✔️Where stories live. Discover now