<22>

196 15 2
                                    

මම ආය ගෙදර ආවේ ෆුල්ල් හැපි එකේ මට දැන් හීනයක් තියනවා නිවාඩු වෙලාවක මහ ගෙදර ගිහිල්ලා අයියාගේ පියානෝ කාමරේ අස් කරලා දාන්න ඕන

🖤 තමුසෙ ආව වෙලේ ඉදන් තනියම හිනාවෙන්නෙ මොකද?

ජුලියන් ඇහුවේ අත් දෙකත් බැදගන්න ගමන් අහම්බෙන් මගේ ගෙදරට ආව නමයි වයසයි විතරක් මතක එයාට දැන් මම හැරෙද්දි මොකාටද් එන්නේ කියන්න පුලුවන් ඇත්තටම දැන් නම් මම ආස නෑ එයාට මතකේ එනවට....මම ආත්මාර්තකාමී වගේ නේද ඒ උනාට එයා ගියොත් මම ආය තනියෙන් ගහන්න වගේ කතා කරන දවසම රවන් ඉන්න එයා නැත්තන් දැන් මට පාලුයි වගේ වෙන දෙයක් නෙමෙ මේ ටිකේම අපි එකට හිටිය නිසා හුම්ම්

🌸 මම යූරෝ ආට් යුනිවසිටි එකට යනවා

🖤 හ්ම්ම් නටන්නද

🌸 නෑ අනේ පියානෝ ගහන්න

🖤 හ්ම්ම්ම්

🌸 හොදයි නේද

🖤 හ්ම්ම්ම්.... අමාරු දෙයක් තියනවා නම් අහනවා

🌸 හරේ....

🖤 අද උදේ අර තමුසෙගෙ නලලට කිස් එකක් දුන්නේ කව්ද

🌸 ඒ මගේ පස්වෙනි බෝයිෆ්‍රෙන්ඩ්

🖤 ඕහ්.. 

කට වැහුනා හැබැයි....මොනා උනත් ඉතින් මට ඔයාට ඇත්ත කියන්න බෑනේ ජුලියන් ඒ හින්දා ඔයා හිතාගන්න ඒ මගේ බෝයිෆ්‍රෙන්ඩ්ල කියල

🖤 ඒ පාර තමුසේ මන් දිහා බලන් හිනා වෙන්නෙ ඇයි

කොල්ලා බය වෙලා වගේ....පොඩ්ඩක් බය කරමු තව මන් එයාට ටික ටික ලන් උනා පව් කොල්ලා වෙව්ලනවද මන්දා ජුලියන් නිකම් මන් එයාට කරදරයක් කරයි වගේ පපුව දෙපැත්තට අත් දෙක දාගෙන ඇසුත් ලොකූ කරගෙන බලාගෙන ඉන්නවා කන්න හිතෙනවා හප්පා

🌸 ඔයා හිතන්නේ මන් මොකට ලන් වෙනවා කියලද ම්ම්ම්ම්

🖤 ආශ් මට තමුසෙගෙ හය වෙනි බෝයිෆ්‍රෙන්ඩ් වෙන්න ඕන නෑ....

උරහිස් දෙකෙන් අල්ලලා මාව පිටිපස්සට තල්ලු කරගෙන ජුලියන් දිව්වා නෙමේ පියෑබුවා
මම සෝෆා එකේ තිබ්බ කොට්ටෙකුත් බදාගෙන හිනා උනේ එයා බය උන හැටියට හම්මෝ හම්මෝ ජෙයියනේ




Rose Of Knights ✔️Where stories live. Discover now