<35>

171 15 4
                                    

වටේ තිබ්බ ලා අදුරට ඇස් දෙක හුරු කරගන්න ගමන් මම් හිමීට ඇස් ඇරියා මම හිතන්නේ මට කලන්තයක් දැම්මා ජීවිතේ පලවෙනි පාරට
ඇස් ඇරිය ගමන් දැක්ක දර්ශනෙන් මගේ ඇස් වලට කදුලු ආවා අයියලා හය දෙනාම මගේ ඇද වටේ නිදී මම්ස් චූටි කාලේ ඉදන්ම එයාලා එහෙමයි

දන්නවද,
හැම ආත්මෙම පැතුවේ ඔයාව ඔයයි මගේ ආදරේ මගෙ ජීවිතේ කියන කොල්ලෙක්ට වඩා ආදරෙයි කියලා කටින් නොකිව්වත් ඉපදුන දා ඉදන්ම වෙනස් නොවී ආදරේ කරන අයියලගේ ආදරේ මම විශ්වාස කරනවා

🐻 සුදූ නැගිට්ටද....

🌸 හුම්ම්....ඔයාලා ඇයි මෙහෙම

🐻 ඔයා එකපාර ෆේන්ට් උනාම අපි බය උනා ලමයෝ.....උණ හැදිලා මාසයක්වත් යන්න කලින් තව ලෙඩක්

🌸 නිකන් අනේ....මම කෑවෙ නෑ

🐻 රෙක්ස් ඔයාව චෙක් කරා.... ඔයා ෆේන්‍ට් වෙන්න තරම් කල්පනා කරන්නෙ මොනවද

🌸 ඈ

මන් කල්පනා කරන දේවල් ඕගොල්ලොන්ට කිව්වොත් ඕගොල්ලො මට වඩා කල්පනා කරයි අයියේ

🌸 එක්සෑම් ලග නිසා පොඩ්ඩක් ඉතින් දන්නැද්ද

🐻 ඕනවට වඩා හිතන්න එපා..... හැමදේම ලිමිට් එකකට කරන්න මම කියන්නේ ඉස්කෝලේ වැඩ වලට මහන්සි වෙන එක පවා

🌸 මේක වැදගත් විබාගයක්නේ

🐻 ඊට වඩා ඔයාගේ සෞඛ්‍ය වැදගත්

කෙල්ලෙක්ට ඕනේ කොල්ලෙක් නෙමේ මේ වගේ සහෝදරයෝ ටිකක් කොල්ලො අද ඉදී හෙට යයි හැමෝම එහෙම නොවුනත් ශුවර් කරන්න අමාරුයි ඒත් මගේ සතුටෙදි දුකේදී මම වැටෙද්දි මට වැරදෙද්දි මන් ගාවින් මේ හය දෙනාම ඉන්නවා ඉතින් එමී ඔයාට දුක් වෙන්න මුකුත් නෑ ලමයෝ


















One week before final exm......










🖤 ඕයි අද මම තමුසෙව ගන්න එන්නද

🌸 ඒ මොකෝ

🖤 නිකම්

මම හිනා වෙලා බෑග් එක පිටේ එල්ලගෙන ඉස්කෝලේ ගියා අද තමා ඉස්කෝලේ යන අන්තිම දවස ඊලග සතියේ එක්සෑම් ඊටපස්සේ රිසාල්ට් එනකල් මම පියානෝ ක්ලාස් එකකට යනවා අපේ ඉස්කෝලේ ජියා මිස් කිව්වා එයා මට උගන්නන්නම් කියලා එයා පියානෝ ක්ලාස් එකක් කරනවනේ
එතකොට මියූ අක්කා මාත් එක්ක කතා කරනවා අනික් ඔක්කොටම හොරෙන්

Rose Of Knights ✔️Where stories live. Discover now