<38>

158 14 0
                                    

ඒක ගන්න මම යන්න හදද්දි ජුලියන් මාව තව ටිකක් එයාට ලන් කරගත්තා

🖤 ඔයා මාව රිද්දන්නද හදන්නෙ ම්ම්ම්

🌸 මම බාගෙට නනා හිටියේ ජුලියන්....මම නාගෙට එන්නම්

🖤 ඔහොම ඉන්න

🌸 බෑ මට දාඩියයි

🖤 මන් ඒ සුවදට ආසයි

ජුලියන් මගේ උරහිසට උඩින් එයාගේ මූන තියන් කියද්දි එයාගේ සීතල හුස්ම මගේ බෙල්ලෙ වැදෙනවා මට දැනුනා
තුවාලේ ටිකක් දරුනු හින්දද මන්දා එයාට ඉක්මන්ට නින්ද ගියා මම හිමීට එයාව ඇහැරෙන්නෙ නැති විදිහට නැගිටලා මේසේ යට තිබ්බ වීදුරු කට්ට ගත්තා

ඒක මේසේ උඩ තිබ්බ මල් වාස් එකේ කෑල්ලක් ඒ වාස් එකත් නෑ ඒකෙ අනික් කෑලිත් නෑ මේ වීදුරු කට්ටේ සයිස් එක බලද්දි ජුලියන් තුවාල වෙලා තියෙන්නේ මේකෙන් ඒත් එයා ගෙදර ඉදන් රන්ඩු උනේ කා එක්කද දෙවනි එක්ක?????
ඒත් ඇයි දෙවනිව ඒ තරම් තුවාල කරන්න ජුලියන්ට පුලුවන් වෙන්න විදිහක් නෑ

වීදුරු කට්ට ඇහිදගෙන මම එහෙම්ම කාමරේට ගියා
ජුලියන් ඔයා ඇත්තටම කව්ද???




___________________________




🌸📞 හලෝ යූරා එදා මගේ විබාග තහනම් කරනවා කිව්වා නේද ඒත් ඒ ගැන ආරන්චියක් ආවේ නෑනේ

🌼📞 මන් ඔයාට කතා කරන්න තමා හිටියේ ඔයාගේ විබාග තහනම් කරන්න කියලා නේහා කිව්වම ප්‍රින්සිපල් එයාට හොදටම බැන්නලු

🌸📞 ආ.....ඒ මොකටද ඒ

🌼📞 දන්නෑ ඔයාට විබාග තහනම් නෑ කොහොම හරි

🌸📞 හ්ම්ම් හරී මම තියන්නම්

ඒ පාර මොකක්ද උනේ මගේ විබාගෙ තහනම් කරා නම් මොකක් හරි හිතුවෑකි ඒත් ප්‍රින්සිපල් එයාගේ දුවට බැනලා මගේ විබාග තහනම් කරන්න කිව්වා කියලා අනේ මන්දා

🖤 එමී මන් ටිකක් එලියට යනවා

🌸 එපා ... ඕක හොද වෙනකල් ගෙදරින් එලියට අඩියක් තියන්න එපා

🖤 ඒත්

🌸 ඒත් මේත් බෑ තාම තුවාලෙ වෙලා දවසයි තුවාලෙ අලුත් ඒ හින්දා ගෙදර ඉන්නවා

Rose Of Knights ✔️Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ