<19>

192 14 0
                                    

Emmy pov........🌸



හ්ම්ම්ම් හරි රස්නෙයි නිකම් මුලු ඇගම මොකකින් හරි ගහලා වගේ රිදෙන්නෙ ඇයි මගේ අත ලග මොකක් හරි තිබ්බා මම අත අමාරුවෙන් එහාට මෙහාට කරද්දි ඔලුව ඉස්සුවේ මන් ගාව නිදාගෙන හිටිය ලොකූ එයාව දැක්ක ගමන් මගේ ඇස් වලට කදුලු ආවා ඔෆිස් ඇන්ද ඇදුම පිටින් කොන්ඩෙත් අවුල් කරගෙන මෙයා මොකද මෙතන කරන්නේ

🦁 චූටී....මොකද ලමයෝ අඩන්නේ අමාරුද .....

අයියා ඇද ගාව තිබ්බ වතුර එකෙන් රෙදි කෑල්ලක් පොගවලා මගේ නලලෙන් තිබ්බා මට උණද....ජුලියන් කෝ හැන්ගිලා නම් හොදයි

🦁 මොනාද ලමයෝ කරගන්න වැඩ.....

අයියාගේ හිමීට මගේ ඔලුව අතගාන ගමන් බයිනවා එයා ඔලුව අතගාන්නෙ නිකම් මට රිදෙයි කියලා බයෙන් වගේ කතා කරන්න ඕන උනත් මට ශක්තියක් තිබ්බෙ නෑ

(මේ වෙලාවේ ජුලියන් ගෙදර නෑ එයා එයාගේ රහස් කදවුරට ගිහින් අර මනුස්සයා ගැන හොයන ගමන් ඉන්නේ)

🐹 චූටියෝඕඕඕඕඕ......මොකද උනේ.....

මාව එකපාර ගැස්සුනේ දොර ඇරෙනවා එක්ක ඇහුන සද්දෙට

🦊 කට වහගනිම් බූරු පැටියෝ බලනවා වෙලාව පාන්දර එකයි උබේ සද්දෙට අහල පහල මිනිස්සුත් ඇහැරෙයි

පාන්දර එකයි....මේ පාන්දර ලොකූ නිදා වැටි වැටි සැරින් සැරේ මගේ උණ බලනවා ඒ මදිවට ලගදි තියන කොන්සට් එක හින්දා ෆුල් බිසී කිව්ව මනුස්සයත් ගෙදර ඇවිල්ල

🦁 ඔයා නිදාගන්න හරිද....මම පහලට ගිහින් එන්නම් මොනා හරි ඕන්නම් කියන්න.....කතා කරන්න අමාරු නම් මේසෙට පොඩි තට්ටුවක් දාන්න

ටයි එකත් බුරුල් කර කර ලොකූ කාමරෙන් එලියට ගියා ඇස් වල කදුලු අලුත් වෙන්න ගත්තේ ලොකූයි දෙවනියි කතා කරපුවා මතක් වෙලා ඇයි එයාලා මට මෙච්චර ආදරේ....
කාමරේට වෙලා ඉන්න අමාරු හින්දා මම හිමීට ඇදෙන් නැගිට්ටා....හම්මෝ නිකම් පනහකගෙන් හැටකගෙන් ගුටි කෑවා වගේ ඇද අල්ලන් නැගිටලා බිත්තියට හේත්තු වෙලා අමාරුවෙන් දොර ගාවට එද්දිම...

🐺 ඒයි....අඩියක් තියන්න එපාආආආ....ඔහොම්ම ඉන්නවා....

🦊 ය්කූ හරකුනේ කෑ ගහන්න එපා

Rose Of Knights ✔️Where stories live. Discover now