<7>

169 13 0
                                    

Author pov....... ❄️

හැමෝගෙම ජීවිත එක වගේ නෑ එමී අයියලා හය දෙනාගේ උනුසුම මැද්දේ නිදාගන ඉද්දි එයාලට ටිකක් දුරින් සිද්ද උනේ වෙනම දෙයක්




JL pov........ 🖤

🖤 අරූව හොයාගත්තද

🌒 හොයාගත්තා හැම සිකුරාදාම රෑට මිනිහා ෆ්ලිරෝ කැෆේ එකට යනවා බොස්

🖤 හ්ම්ම් ඒ කියන්නේ අනිද්දා.... ඕකේ ඔයාට යන්න පුලුවන්

මගේ දක්ශම ෆීමේල් ෆයිටර් එයා හොයාගත්ත දේවල් මට කිව්වම ලා අදුරු කාමරේ තිබ්බ කලු පාට සෝෆා එකෙ මම හාන්සි උනා
මම JL ලෝකෙම දන්න බ්ලැක් ෆයර් ගැන්ග් එකේ ලොක්කා මගේ නම ඇහුවත් මිනිස්සු බයේ දුවනවා හැබැයි හොද මිනිස්සුන්ට මගෙන් කිසි කරදරයක් නෑ...
JL ගේ වයස පෙනුම ගති ගුන ලෝකෙටම රහසක් එක්කෙනෙක්ට ඇරෙන්න

🦋 මල්ලී....ඕක දැන්වත් ගලවන්න.... මම දොර ගාව හිටිය ගාඩ් ලව යැව්වා

ලෝකේ මට ඉන්න වැදගත්ම කෙනා මා ගාවට ඇවිල්ලා එයාගේ අත් දෙකෙන්ම මගේ වෙස් මූන ගැලෙව්වා මගේ ඇත්ත මූන දැකලා තියෙන්නේ එයා විතරයි මගේ නොවන ඒත් මගේ අක්කා

අවුරුදු තුනක් වෙනකල් මම අම්මයි තාත්තායි මගෙම අක්කයි එක්ක ජීවත් උන අහින්සක කොල්ලෙක් ඒ උනාට එක කාලකන්නි රෑක මනුස්සයෙක් අපේ ගෙදරට ආවා...

Past.....

Jl dad- තමුන් මොකද මෙතන කරන්නේ

Mr.unknown - ඕහ් මිස්ටර් මැකාති ඔයා සතුටින් ඉන්නවා වගේ....මන් කියන දේකට පිටින් ගිහිල්ලා උබට එහෙම ඉන්න පුලුවන් ද ම්ම්ම්

මාවයි අක්කාවයි නිදි කරව කරව හිටිය අම්මා අපිට සද්ද නොකර ඉන්න කියලා කාමරෙන් එලියට ගියා

Jl mom- අනේ මගේ මහත්‍තයට මුකුත් කරන්න එපා

Mr unknown - මූව විතරක් මරලා මම නිකන් ඉදී කියලා හිතනවද..... මම උබවයි උබලගේ නැහැදිච්ච ලේ වලින් හැදුන පොඩි එවුන් දෙන්නවයිත් මරලා දානවා

Jl dad- හෙලෝ හෙලෝ ජේසන් මේ මොකක්ද කරන්නේ....

තාත්තා කාටහරි කෝල් එකක් ගත්තත් අර මනුස්සයා ෆෝන් එක උදුරන් විසික් කරන සද්දෙ මට ඇහුනා

Rose Of Knights ✔️Where stories live. Discover now