< 🌹 >

187 16 16
                                    


මේකත් කියෝලම යන්න,

තමන්ගේ මුලු ජීවිතේම සහෝදරයෝ වෙනුවෙන් කැප කරපු ලොකූ

ඔක්කොම හොරෙක් ආරක්ශා කරපු දෙවනි

චෙෆ් කෙනෙක් නොවී ලෝයර් කෙනෙක් උන රසට කෑම හදන එරික්

නිදි මරාගන අනික් අය ගැන හිතන හැමෝගෙම ඩොක්ටර් ‍රෙක්ස්

පිස්සු කියෝ කියෝ හැමෝවම සතුටු කරන බුබූ අයියා විකී

ගොඩාරියක් දුක හිතෙන දේවල් හිතේ හන්ගන් ඉන්න යූවී

පිටතින් ගල් හිතක් තියන චූටි බබෙක් වගේ ජුලියන්

නයිට්වරුන්ගේ රෝස මල එමී

වගේම,

තමන්ගේ සහෝදරයෙක් වගේ ජුලියන්ව බලාගත්ත ජියා

ගොලුයි වගේ රගපාපු මියූ

හොදම යාලුවා නිසා ජීවිතේම කැප කරපු සැන්ඩ්‍රා

නරක කෙනෙක් වගේ එලියට පෙන්නපු අයූ

ආදරනීය ආච්චි

මුලු ජීවිතේම ඒකපාර්ශ්වික ආදරේට දුන්නු ශේක්

විතරක් නෙමේ,

අලි ඔලු නේහා

බොරුකාර ජෝජ්

ශුද්දවන්තයා වගේ හිටිය මුලු කතාවෙම දුශ්ටයා වික්ටර්

ආය මේ කතාවෙන් හම්බෙන්නෑ
මේක අවසානයක් නෙමේ එයාලට ලස්සන ආරම්බයක්

මිනිස්සු ආශ්‍රය කරද්දි පරිස්සම් වෙන්න සමාජේ ඕන තරම් මේ වගේ හොද අයත් ඉන්නවා නරක අයත් ඉන්නවා

කතාව ඉවර උනාට හැමදාම මේක ඔයාලගේ මතකේ තියෙයි කියලා හිතනවා

ඉතින්,
පුලුවන්නම් කතාව කියවලු හැමොම කතාව ගැන චූටි දෙයක් හරි කියන්න ❤️

කතාවේ ඔයා ආසම චරිතෙත් කව්ද කියන්න










LeonaAngel635 ලස්සනයි නංගියෝ ❤️ගොඩාරියක් තෑම්ස් හොදේ ❤️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

LeonaAngel635
ලස්සනයි නංගියෝ ❤️
ගොඩාරියක් තෑම්ස් හොදේ ❤️

Rose Of Knights ✔️Where stories live. Discover now