<62>

180 13 3
                                    




👱‍♀️ Sorry but I won't be your puppet anymore

🦁 පුන්චී

මේ වෙද්දි අපි ඔක්කොම හිටියේ කම්පියුස් වෙලා පුන්චි නුහුරු සින්හලයි ඉංග්‍රීසියි මික්ස් කරලා මිසක් තනිකර ඉංග්‍රීසි කතා කරනවා මම අහලම නෑ මීට කලින් එයා කතා කරපු ටෝන් එකට වඩා එයා අද කතා කරන විදිහ මාර පවර්ෆුල්

👨‍🦱 shut up bi*ch

👱‍♀️ set her free

👨‍🦱 never

ඊලගට උනේ අපි තියා බාප්පාවත් නොහිතපු දෙයක් පුන්චි දෙපාරක් නොහිතා ශූට් කරා....
හෝල් එකේම වෙඩි සද්දේ දෝංකාර දෙද්දි බාප්පා වැටුනා හැබැයි පුන්චි වෙඩි තියලා තිබ්බේ එයාගේ කනගාවින්

👱‍♀️ සොරි ඩියර්....බට් කරපු වැරදි වලට වන්දි ගෙවපන්.....වයි??? වට්ස් ව්‍රොන්ග්
ආ යූ ඕකේ රීසා

පුන්චි ඔක්කෝටම කලින් බැලුවේ මියුව ජුලියන්ගේ ඉගියෙන් දෙන්නෙක් බාප්පව අල්ලගද්දි අනික් අය මිනී ටික අස් කරා ජෝජ් පැනලා යන්න හදද්දිම....

🖤 මගේ එකෙක් නැති කරපු එකෙක්ට මම නිකන් යන්න දෙයි කියලා හිතනවද ම්ම්ම්

ජෝජ්ගේ කෑ ගැහිල්ල මැද්දේ තව දෙන්නෙක් ජෝජ්ව අල්ල ගත්තා එතකොටම ආවේ මරීයි ජියා අක්කායි

🌘 බොස් එකෙක්වත් මිස් උනේ නෑ....අපි ඔක්කොම අල්ලගත්තා

🖤 ගුඩ් ජොබ්

👨‍🦱 සැන්ඩ්‍රා උබ නැත්තම් මම දිනනවා යකෝ

කනෙන් ලේ ගලද්දිත් බාප්පා පුන්චිගේ බෙල්ල මිරික්න්න වගේ ඉස්සරහට පනිද්දි මේ නාඩගම් බලන් ඉන්න බැරිම තැන මරී බාප්පාගේ බෙල්ල පිටිපස්සට පාරක් ගැහුවේ එයා සිහි නැති වෙලා වැටෙද්දි

🌷 බනී....

මියූ අක්කා පැන්න ගමන් ජුලියන්ව බදා ගත්තා මන් ජීවිතේට දැකලා නැති ලස්සන හිනාවක් පුන්චිගේ මූනේ ඇදෙද්දි එයා කකුලට වෙඩි වැදිලා නැගිටින්න අමාරුවෙන් හිටිය විකී ගාවින් ඉදගත්තා අයූ දුවගෙන ආවේ ප්‍රතමාදාර පෙට්ටියක් අරන් එයත් හිනා උනා කවදාවත් නැති තරම් ලස්සනට

🐻 මම හිතන්නේ අපිට දැනගන්න දේවල් ගොඩක් තියනවා

පුන්චි විකී සූස් සූස් ගාද්දි තුවාලෙට බේත් දාන ගමන් අයූ දිහා බැලුවා

👱‍♀️ ජේසන් වික්ටර්ව ඇමරිකාවට එව්වේ එයාගේ සෙල්ලක්කාර ගති ගුන නිසා මායි මගේ යාලුවා සොෆියායි දෙන්නම වික්ටර් හිටිය කොලේජ් එකේමයි ඉගන ගත්තේ... සොෆී ඇත්තටම වික්ටර්ට ආදරේ කරා ඒත් වික්ටර් එහෙම නෑ සොෆී පෙග්නට් උන දා ඉදන් වික්ටර් හැදුවේ ලමයව මරන්න ඒයා ඒකට එක එක ක්‍රම යෙදුවා ඒවගේ ප්‍රතිඵලයක් විදිහට මගේ හොදම යාලුවා ඩිලිවර් එකේදි නැති උනේ අයූව තියලා
සොෆී කියන්නේ මගේ යාලුවා පවුල ඔක්කෝම ඉතින් මම වික්ටර්ට කිව්වා අයූව මම ගන්නම් කියලා නොහිතපු විදිහට වික්ටර් මාව මැරි කරා
අපි ආය මෙහාට ආවා එයා මාවයි අයූවයි හොටෙල් එකක තියලා කොහෙද ගියා එයා ආය ආවේ තව ලමේක්ව අරගෙන

🌸 ඒ....එදා නේද???

👱‍♀️ හ්ම්ම් ජේසන්වයි එයාගේ වයිෆ්වයි ඇක්සිඩන්ට් කරන්න ඔක්කොම ලෑස්ති කරලා තිබ්බා ඊටපස්සෙ එයා මැකාතිව හොයන් ගියා කම්පැනි එකේ රහස් කා ගාවද තියෙන්න ඕන කියන එක ගැන කතා කරද්දි මැකාති චන්දෙ දීලා තිබ්බේ ජේසන්ට පවුල් දෙකක් මරලා දාලා වික්ටර් ආවේ ලාවට පණ තිබ්බ රීසාව නැත්තම් මියූව එක්කන්

🌷 මට කතා කරන්න එපා කිව්වේ අම්මා....ඕගොල්ලෝ එයා ගැන වැරදියට හිතන්න ඇති ඒත් එයා ඒ ඔක්කොම කරේ අපිව බේරගන්න

👱‍♀️ වික්ටර් කියන්නේ මහ නරුමයෙක් ඒකයි මම අයූටත් කිව්වේ නරක විදිහට ඉන්න කියල

💄 එහෙම හිටියට අම්මා මාව හොද ලමයෙක් විදිහට හැදුවා

👱‍♀️ අම්මාගේ මරනෙට වගකියන්න ඕනත් වික්ටර් දැන් අපි ඔක්කොම එයාගෙන් නිදහස්

තාම බිම ඉදගෙන හිටිය මගේ ඇස් ගියේ තාම නිසලව ඉන්න ශේක් දිහාවට බ්ලැක් ෆයර් ගැන්ග් එකේ දෙන්නෙක් එයාව පරිස්සමට ගත්තා මේ අවසානෙට ඔයත් ලොකූ දෙයක් කරා ශේක්

🖤 ඔක්කොම හොදට උනා එහෙනම් ..... ජියා අක්කේ....මේ ඉන්නේ මගේ චූටි අක්කා රීසා අක්කේ මේ ජියා අපේ ලොකු අක්කා

🐺 ගයිස් පස්සෙ කතා කරමුද මගෙ තුවාල ඇදුම් කනවා දැන් නම්ම්ම්










පසුවදනෙන් හම්බෙමු යාලුවනේ


කිවයලා නැති අය මේ ටිකත් කියවන්න ඉතිම්ම්

Snowg716

Rose Of Knights ✔️Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ