<49>

146 11 2
                                    

🦋 අයියෝ සොරි මල්ලී.... මරී කෝ නැගිටින්න

🌘 අහ්හ් මගේ කොන්ද

🦊 හච්ස් සොරි...

🖤 අක්කේ ඔයා කිව්ව කොල්ලා ඩෙරික්ද

🦋 ඔයා කිව්ව කෙල්ල එමීද

ඔන්න ඔය විදිහට අපේ පවුල් දෙක දැන අදුන ගත්තා ජියා වගේම මරීත් අපි ගැන දැන ගත්තා ඒකේ අවුලක් උනේ නම් නෑ මරී කියන්නේ ශේක් වගේම ජුලියන් එක්ක වැඩ කරන කෙල්ලෙක් එයා හරි හොදයි එයයි විකී අයියයි නම් හම්බුන වෙලේ ඉදන් නයයි පොලගයි වගේ හිටියේ හාරි හාරි ඔව්වා
ඔහොම තමයි ඒ දෙන්නා සෙට් නොවුනොත් මම එමී නෙවෙයි




ගොඩක් දේවල් සාමාන්‍ය විදිහට ගෙවීන ගියා මම ජුලියන් එක්ක මිස් ජියාගේ මගේ නෑනාගේ පියානෝ ක්ලාස් ගියා මට දැන් ගොඩක් දුරට පියානෝ ප්ලේ කරන්න පුලුවන් අයියාගේ පියානො එකට මම අතවත් තිබ්බෙ නෑ ඒත් එයාගේ පියානෝ කාමරේ මම ලස්සනට පිලිවලට තියා ගන හිටියා

නිතරම මහ ගෙදර ගිය නිසා ආච්චිගේ තනිය මකන්න වගේම මියූ අක්කා එක්ක තව එකතු උනා එයා කලින් අයූ ගැන කිව්ව දේ මම ආය එයාගෙන් ඇහුවේ නෑ මොකද ඒක අහපු ගමන් එයා මූන බුම්මන් යනවා

මේ කාලෙට මියූ අක්කා කියන්නේ විනෝදෙන් ඉන්න හරි ආස ඕන කෙනෙක්ගේ හිත නිවෙන්න කතා කරන චරිතයක් විදිහටයි මම දැක්කේ මම පුන්චි ගැන කියන වෙලාවට අක්කා කිව්වේ "හිනාවෙන මිනිස්සු ඔක්කොම හොදත් නැ ඔරවන් ඉන්න මිනිස්සු ඔක්කොම නරකත් නෑ" කියලා මායි අක්කායි පහලට වෙලා කතා කර කර ඉන්න සමහර වෙලාවට පුන්චි ගෙදර උඩ තට්ටුවේ කාමරේක ඉදන් ජනේලෙන් හිනාවෙලා අපි දිහා බලන් ඉන්නවා මම දැකලා තියනවා ඒත් මන් එයාව දැක්කම එයා ඔරෝගන අහක බලාගන්නවා මගේ ජීවිතේ තියන රහස් ගොඩට ඒකත් නිකම්ම එකතු උනා

මාස දෙකකින් රිසාල්ට් ආවා මට ආට් යුනිවසිටි එකට යන්න පුලුවන් උනා ජීවිතේ ලස්සනම කාලේ පටන් ගන්න යුනිවසිටි එකට ගිය මුල්ම දවසේ පතාගන එනවා වගේ නේහා මට අනතුරු ඇගෙව්වේ එයාගේ පව්ලේ අය ගොඩක් පවර්ෆුල් නිසා මම සද්ද නොකර නොහිටියොත් මාව එලෝනවා කියලා මේකෙන් එයාව එලවන්න මට බලයක් තියනවා කියලා මෙයාට හොම්බට දෙකක් ඇනලා කියන්න දවසක් එනකල් මම ඇගිලි ගැන ගැන හිටියෙ
මගේ යාලුවෝ දෙන්නා යූරා නෝරා මෙඩිකල් යුනිවසිටි ගියා අපේ යුනි එක එහාපැත්‍තෙ අපි ගොඩක් වෙලාවට හම්බුනා

Rose Of Knights ✔️Where stories live. Discover now