<50>

180 12 2
                                    

- අර එමීගේ කසින් නේද

- එයා ඒ ගර්ල්ගේ කසින් කෙනෙක්ද

- ඔව් ඒ කෙල්ල කලින් අපේ ඉස්කෝලෙ හිටියේ

- වාව් හැන්සම් නේ

ඔය ඔය මම කිව්වේ මට මේකව එක්කන් එන්න බෑ කියලා මම ජුලියන් මගේ කියලා පෙන්නන්න එයාගේ අත හයියෙන් අල්ලන් හෝල් එකට ගියා අපරාදේ මේකා මගෙ කසින් කෙනෙක් කිව්වේ ඒත් ඒ වෙද්දි යාලුවෙලා හිටියේ නෑනේ හුම්ම්ම්

🖤 මොකෝ ඊරිසියයිද ම්ම්ම්

ම්ම්ම් ම්ම් තමා

🌸 ඔයා මගේ කසින් කෙනෙක් කියල හිතලා ඔක්කොම කෙල්ලෝ ඔයාට ලයින් දානවා

මම බුම්මන් කියද්දි මන් ඉස්සරහ විතරක් දාල සීනුවක් වගේ හිනාව දාලා එයා මගේ කම්මුල් දෙකෙන් අල්ලගත්තා මෙයාට නම් විහිලු

🖤 ඒත් ඔයා දන්නවනේ ම්ම්ම්

මම චූටි හිනාවක් දාලා හෝල් එක ඇතුලට ගියේ මෙයා එක්ක කෝලම් කර කර ඉන්න ගියොත් මට අද යන්න වෙන්නෙ නැති නිසා

🔊 next olivia shereen

මම මොන නම පාවිච්චි කරත් එතන එතන කිව්වේ උප්පැන්නේ තියන නම හැමෝම ඔලු කරකෝ කරකෝ ඔලීවියාව හොයද්දි මම හිනාවෙලා ස්ටේජ් එකට නැග්ගා මම ප්ලේ කරන්න තෝරගත්තේ ලොකූ ආසම සින්දුව

I'm sorry
Don't leave me
I want you here with me....

පියානෝ එකේ ඇගිලි එහෙ මෙහෙ වෙද්දි මාව වෙනක තැනකට යනවා වගේ මිස් ජියාගේ ඉගැන්වීම් හින්දා මට මාස තුනෙන් හොදටම පියානෝ ප්ලේ කරන්න පුලුවන් උනා
මාව ගැස්සිලා ගියේ කන් දෙක කීං ගාන අප්පොඩි සද්දෙට වාව්ව් මන් ප්ලේ කරලත් ඉවරද දැනුනෙවත් නෑ ඔලුව දෙපාරක් විතර නමලා මන් ආය ගිහින් ජුලියන් ගාවින් ඉදගත්තා

🖤 ඔයා හොදට ප්ලේ කරා

🌸 ඔයාගේ කිස් එක හින්දා තමා

🖤 තව එකක් ඕනද ම්ම්ම්

🌸 ඒ....මෙතන එපා

🖤 අහ්...මන් ඒක වීඩියෝ කරලා ඔයාගෙ අයියලට යැව්වා

කියන්න සතුටුයි අයියලා හත් දෙනෙක්ම ඉන්නවා වගේ ෆීලින්ග් එකක් දැනෙන්න තරම් ජුලියන් දැන් අපේ අයියලා එක්ක එකතුයි හැබැයි අපි දෙන්නා අතරෙ වෙන සමහර චූටි චූටි දේවල් එයා අයියලට කියන්නෑ කිව්වොත් දෙන්නම ගස්
සැක්.... ඔයාලා මොනාද හිතන්නේ මන් අදහස් කරේ පාන්දරට අයිස්ක්‍රීම් කාලා ලෙඩ වෙන එක ගැන

Rose Of Knights ✔️Where stories live. Discover now