<56>

157 14 1
                                    

මේ තියන සිටුවේශන් එකත් එක්ක මට බස් එකේ නම් යන්න බෑ කලු පාට දිග කලිසමයි ජැකට් එකයි මාස්ක් එකයි දාන් බස් එකේ යද්දි මිනිස්සු මන් ගැන මොනා නොහිතයිද
කාර් එකවත් පේන්න නෑ
වටේ බල බල ඉද්දි මම දැක්කේ දෙවනිගේ බයික් පහෙන් එකක් වාසනාවට මේක හරි තිබ්බේ ලයිසන් නැති උනාට මට ඩ්‍රයිව් කරන්න නම් පුලුවන් දෙපාරක් හිතන්නේ නැතුව හෙල්මට් එකක් දාගෙන නමෝ විත්තියෙන් මන් පාරට ආවා

සිද්ද වෙලා තියන දේ මේකයි මගේ instagram account එකේ මායි යූවීයි ඉන්න ෆොටෝ එකක් පෝස්ට් කරලා ඒක දාලා තියෙන්නේ පෙරේදා ඒත් මන් ඩේටා ඔන් කරේ ඊයේ රෑ
ඒ ෆොටෝ එක දැම්මේ යූවී කියලා මට හොදටම ශුවර් මොකද ඒකයි එයා අවුලෙන් හිටියේ ෆොටෝ එක පහලින් දාලා තිබ්බ කැප්ශන් එක දැක්කම මට ගොඩක් දුක හිතුනා

"The happiest thing in the world is having a sister"

බයික් එක කම්පැනි එකේ වෙහිකල් පාර්ක් එකට දැම්මා මගෙ වාසනාවට වගේ ගෙදර ඉන්න සිකුර්ටි අන්කල් වැඩකට කම්පැනි එකට ඇවිල්ලා ගේට් එක ගාව හිටිය හින්දා ඇතුලට යාගන්න මට පුලුවන් උනා
සරලවම මේ වෙද්දි යූවිගේ ෆෑන්ලා කැලබිලා ඉන්නේ ඒ අස්සේ විකී එදා මට මලක් දුන්න ෆොටෝ එකත් හැම තැනම යනවා නේහාද කොහෙද මට දෙවනි කිස් එකක් දෙන එකයි ලොකූ එක්ක එලියට ගිය එකයිත් දාලා තිබ්බා ඒවගෙ නම් මූනු පේන්නෑ

මම කම්පැනි එකට ඇතුල් වෙද්දිම අයූ නේහා දෙන්නා ආවා සෝ බියුටිපුල්

🐛 ඒයි ඔහොම ඉන්නවා....

💄 ආ ..මේ ඉන්නේ ඔයා ඔයා ගැන තමා අපි කතා කර කර හිටියේ.....යූවී එක්ක ඔයාට තියන සම්බන්දේ මොකක්ද

🌸 ඔයාලා එක්ක රන්ඩු වෙන්න වෙලාවක් නෑ මට යන්න දෙන්න

💄 හදාගන්න ගත්ත අනාත කෙල්ලෙක්ට වඩා මට මේකේ අයිතියක් තියනවා....යූවී තමුන්ගේ කව්ද???

ඇත්තටම මට නම් මුන් දෙන්නගේ කොන්ඩෙන් අල්ලලා අඹරලා දාන්න තරම් තරහක් ආවේ යූවී මගේ කොල්ලා නොවෙන්න පුලුවන් ඒත් මේ වගේ ෆෑන්ලා ඉද්දි එයාට කෙල්ලෙක් හොයාගන්නවත් බෑනේ

🐛 අනික මන් ඔයාට කිව්වනේ මගේ අයියා
මේකේ වැඩ කරන්නෙ....මට ඕන්නම් සිකුර්ටි එකට කතා කරලා තමුන්ව එලියට දාන්නත් පුලුවන්

Rose Of Knights ✔️Where stories live. Discover now