<14>

187 15 0
                                    

🌸 දගලන්නැතුව ඉන්නවා මම දාන්නම්

මේකගෙ කට ය්කූ නයි මිරිස් තලලා කාලාද මන්දා පොඩි කාලෙ උදව්වක් කරන මනුස්සයෙක්ට තෑන්ක් යූ කියන්න තේරෙන්නැද්ද මන්දා ලස්සන මූන විතරයි

🌸 මට පුලුවන් විදිහට බේත් නම් දැම්මා

🖤 හ්ම්ම් බඩගිනි

ශා....මම දැන් මෙයාගේ සර්වන්ට් ද ආය රැවිල්ලක් දාලා ගෙනාපු නූල්ඩ්ස් පැකට් දෙකකුත් අරන් මම කුස්සියට ගියා කොහොමද මම අයියලගෙන් මෙයාව හංග ගන්නේ මට එයාලගෙන් දෙයක් හංග ගන්න එක තරම් අමාරු දෙයක් තවත් නෑ

නූල්ඩ්ස් දෙක හදලා මේසෙන් තියලා ඒක කූරු ගගාත් මම කල්පනා කරේ ඒ ගැන අහු උනොත් දෙන්නම සුන් එහෙමයි කියලා මෙයාව එලියට දාන්නත් බෑ

🖤 මොනාද කල්පනා කරන්නේ

🌸 මගේ ගෙදරට එන අයගෙන් ඔයාව හංගන හැටි ගැන

🖤 ඒ ගැන හිතන්න එපා මම හැංගෙන්නම්

🌸 ඒත්...

🖤 මම කිව්වනෙ එකපාරක්....දැන් ඕක නිවෙන්න කලින් කනවා

හම්මෝ ඒකෙ සැර මම ඔලුව නමාගෙන නූල්ඩ්ස් එක කෑවා එයාට බයකට නෙමේ නිමෙන නිසා බොරු කියන්න ඕන්නෑනේ එයාට තියෙන්නේ මහ සීතල කටහඩක් ඕන කෙනෙක් බය කරන්න පුලුවන් විදිහේ
කාලා ඉවර වෙද්දිම ෆෝන් එක කෑ ගහන්න ගත්තා

🌸📞 හලෝව්ව්

🐺📞 චූටි නෝනා උදේට කෑවද

🌸📞 ඔව්ව් දැන් කෑවේ

🐺📞 අද හවසට මට ඔය පැත්තේ...

🌸📞 එන්න ඕන්නෑ අනේ...

🐺📞 මම කියන්න ගියේ මට එන්න බැරි වෙයි කියලා

🌸📞 ආහ් ඒකට කමන්නෑ හේ හේ හේ

🐺📞 ඔයාට බඩේ අමාරුවක් වත් හැදිලද

🌸📞 ඇයි එහෙම ඇහුවේ

🐺📞 නිකම් හිනා වෙන හැටියට

🌸📞 විහිලුවක් සුදූ....මේ මම තියන්නම් හොදේ

මදැයි දෙන්නෙක්ව සේප් කරා තව හතරක් ඉන්නවා හයියෝ මටත් කඩා පාත් වෙන බෝම්බ

🖤 ඒ කෝල් කරේ කව්ද

🌸 මගේ බෝයිෆ්‍රෙන්ඩ්

🖤 කලින් කෙනා නෙමෙයිනේ

🌸 ඇයි බෝයිෆ්‍රෙන්ඩ්ලා දෙන්නෙක් ඉන්න බැයිද

ආවා මෙතන මට කටගහගෙන එන්න ඒවා හදේ






Julian Pov..... 🖤


මම උදේ ඉදන් බලන් හිටියේ කෙල්ල එලියට යනකල් වාසනාවට වගේ කෑම වගයක් ගේන්න කෙල්ල එලියට ගියා මන් කෙලිම්ම කෝල් කරේ මරීට

🖤📞 මරී

🌘📞 බොස්...බොස් කොහෙද ඉන්නෙ

🖤📞 මම හොදින් ඉන්නවා අරූ මාව මේ පාරත් රැවැට්ටුවා ඌ ගැන ඇහැ ගහන් ඉන්න..... හැබැයි උට සීරීමක්වත් දෙන්න එපා

🌘📞 ඕකේ බොස් බොස්ව බලන්න....

🖤📞 එපා කොහොමත් මාව දැකල නැති නිසා හොයාගන්න බැරි වෙයි....මේ ඉන්න තැන මට ආරක්ශිතයි

🌘📞 හරි බොස්.... අපි ප්ලෑන් කරපුවා

🖤📞 නවත්තන්න..... අරූට අපි ටික කාලයක් නටන්න දෙමු.... මම මැරිලා කියලා හිතන් මිනිහා සතුටු වෙන හැටි බලන්න මට ඕන

🌘📞 ඕකේ බොස්

🖤📞 අක්කාට කියන්න මම පරිස්සමට ඉන්නවා කියලා

මම එහෙම්ම ෆෝන් එක කට් කරා මම හොදින් කියලා අක්කාට කිව්වට පස්සේ හිතෙ තිබ්බ ලොකූ බරක් නිදහස් උනා වගේ
මම මතකෙ නෑ කියලා අර කෙල්ලට කිව්වේ බොරුවට මට ඕනේ ටික කාලයක් අරූට නටන්න දීලා බලාගෙන ඉන්න

JL කියන්නේ සමාව දෙන්න දන්න හැගීම් දැනීම් තියන මනුස්සයෙක් නෙමෙයි මාව JL කරපු උන්ට ඒකට විදවන්න වෙයි ගොඩක් දරුනුවටම

ගෙදර ඉන්න කෙල්ල නම් ටිකක් අමුතුයි වගේ මගේ ජීවිතේ මම ලගින් ආශ්‍රය කරේ කෙල්ලො දෙන්නෙක් විතරයි එක්කෙනෙක් අක්කා අනික් කෙනා මරී ඒ දෙන්නම පිස්සු නටන්නෙ නැති තමන්ගේ තත්වේ තියන් ඉන්න අය ඒත් මේ කෙල්ල

කට සැර කෙල්ලො මට පේන්න බෑ ඒ මදිවට කොල්ලො දෙන්නෙක් ඉන්නවලු ගෙදර අල්මාරියක් පුරෝලා කොල්ලොන්ගෙ ඇදුම් තිබ්බා ඒත් ඔක්කෝම කලු පාට ඒවා කලු පාට හූඩි ඩෙනිම් මාස්ක් අනේ මන්දා

මොනා උනත් අඩුම තව මාසයක්වත් මේ ගෙදරට වෙලා ඉන්න වෙනවා ඊටපස්සෙ හොද ප්ලෑන් එකක් හදාගෙන අරූව අල්ලගන්නවා අතේ ටැටූ එකක් තියන මිනිහව හොයා ගත්තත් ජේසන්ව හොයා ගන්න මට බැරි උනා අරූව අල්ල ගත්තා නම් ඔක්කොම අහ ගන්න පුලුවන්

මේ JL එක්ක සෙල්ලම් කරන ලේසි වෙන්නෙ නෑ

Rose Of Knights ✔️Where stories live. Discover now