Jeon jungkook (top) :- දැනට korea වල ඉන්න හොදම actor තමා jungkook කියන්නෙ.. අවුරුදු 25 වගෙ පොඩි වයසකින් ගොඩක් ලොකු තැනකට ගිය කෙනෙක්..... unsocial කිවොත් හරි...😁 කෙල්ලො කොල්ලො වෙනසක් නැතුවම ලෝකේ පුරාම කට්ටිය මේ handsome කොල්ලට වහ වැටිලයි ඉන්නෙ......🌝🙊ඒත් මේ ආඩම්බරකාරයට නම් ඒවා ගානක්වත් නැ.....😜😁....
Kim taehyung (bottom ) :- එකෙන්ම කිව්වොත් පිස්සු කෝච්චියක්...😌 තැනක් නොතැනක් නැතුව කියවන එකයි පන්ඩිත වැඩයි හින්දම කරදර වල ඉවරයක් නැති තරම්.......😒👍 අවුරුදු 23 යි තාම හැබැයි වැඩ නම් අවුරුදු දෙකෙ තුනේ පොඩි එකෙක්ගේ වගෙ......😅🫰 විශේෂම දේ තමා මෙයා acting පිස්සෙක්....😌 එ වගේම දැනට seoul uni එකේ ඉගෙන ගන්නවා...... වැඩි විස්තර පසුවට.....🙈💜
Parm jimin ;- මේ ඉන්නේ kim taehyung ගේ සැපට දුකට සනී.....🌝🫰 ටෙයියගෙ ඕනම ජඩ වැඩකට ඉන්න හොදම යාලුවා මෙයත් seoul uni එකේ ටෙයියා එක්කමයි ඉගෙන ගන්නෙ .......
අමතක මතක මැදින් දිය යට හාදුව කෙසේ නම් ඔවුනොවුන්ට හිමිවේවිද.....💜
ආඩම්භර කාරයාගෙ හදවතට ඇතුල් වෙන්න කාට නම් පුලුවන් වේවිද ......💋
ඔබත් එකතු වන්න
දිය යට හාදුව සමගින්....🙈💜Hoba_Gi®l
YOU ARE READING
දිය යට හාදුව 💙💋💦 | taekook | සිංහල bl | sinhala |Complete |
Fanfictionසීතලේ ගැහෙන නුබේ දෙතොල් අතර දගකරන අපුරූ වැහි බින්දු........🌧💦 වෙලාවකට මට එවුන් එක්ක හරි ඉරිසියයි.......🥀 මට බැරිවට ඔය දෙතොලේ රස බලන්න ඔච්චම් කරනවද උන් මට වෙලාවකට එහෙමත් හිතයි......😏 නුබේ දිය යට හාදුව ඔව් මට තාම ඒ රස හරි අගේට මතකයි.......💋✊ අම...