දිය යට හාදුව 💦💋💙 |33|

162 19 1
                                    

"කොච්චර කාලෙකින්ද මේයාව මෙහෙම හරි මන් දකින්නෙ 4ටොස් වලින් දැක්කත් එයාව ලයිව් නෙවෙනෙ ඉතිම් මස හතරක්ද පහක්ද හිතා ගන්නත් බැ.............. අම්මප වෙලවකට මේ තඩි හාවට පයින් ගහන්න හිතෙනවා.........."

ටේ තනියම කියව කියවම  ඉන්ස්ටර් ඕපන් කරදි ඉන්බොක්ස් ජන්ග්කුක්ගෙන් මැසෙජ් එකක් ඇවිත් තිබ්බා.................

"Are u ready....? "
ටේ දිහ හුස්මක් පහල හෙලලා ජන්ග්කුක්ට ර්ප්ලයි කල............"

"ofcz why not......"

ශෝර්ට් ඇන්ඩ් ස්වීට් ගනන් උස්සපන් ටේ ඕනම දෙයක් ඇර ආයෙම මාත් උබත් එක්ක කතාවක් නැ මිස්ටර් ජියොන් ජන්ග්කුක් හොදටම ඇති දැන් මේ සෙල්ලම............ සැක් ශොර්ට් ඇන්ඩ් ස්වීට්.............

ඒ කෙල්ලම ටේගෙ ඔලුවට ආවේ ඩර්ටි මයින්න්න් ඩර්ටි මයින්ඩ්ඩ්ඩ්ඩ් බැක්ග්‍රවුන් මියුසික් එක...........

"mmm invite krnn start krl..... fighting .......💪"

පයිචින් තමා..........

"🖕..."

ටේ එහමම නැගිටලා මෙසෙටත් පයින් පාරක් ගහන් මිරර් ටේබල් ලගට ගිහින් පොඩි ටචප් එකක් දාගෙන ාඅයෙම ටේබල් එකට ඇවිත් ලයිව් එක ස්ටාර්ට් කලා..................

ස්ටාර්ට් කරපු ගමන් එක දිගට ලයික් කමෙන්ට් වැටෙද්දි වීවස්ලා තනි ඉලක්කමෙන් පටන් අරන් ඉලක්කම් දෙක වෙලා තුන වෙලා ඉලක්කම් පහක් වෙනකම් කිසිම හැගීමක් නැතුව ටේ 4න් එක දිහාම බලන් හිටියා තැනිම් තැන වැටෙන බ්‍රොකන් හාට් කමෙන්ට් නොඅඩුවම තිබ්බා.........

ටේ අයේම හිත ඇතුලෙන් තුනට ගනන් කරලා වෙනද වගේම සුහදව හිනා වුනා...............

එවෙලෙ තමා ටේට තෙරුනේ කොච්චර වේදනාවකින් හිටියත් කැමරා එක ඉස්සරහදි හැම හැගීමක්ම හිර කරන් අමාරුවෙන් උනත් හිනා වෙන එක ගොඩක් අමාරුයි කියලා........

ඒ එක්කම කල්පනාවට ආවේ ටේට මෙච්චර කාලෙකට මෙ පිඩනෙත් එක්කද ජන්ග්කුක් මෙච්චර දුරක් ආවේ කියලා.......

අයේම උඩින් ඉන්බොක්ස් මැසෙජ් එක්ක නොටිෆි එකක් ආව නිසා ටේ හොද සිහියට ඇවිත් කොන්ඩෙ පොඩ්ඩක් අතින් හදාගත්තා............

දිය යට හාදුව 💙💋💦 | taekook | සිංහල bl | sinhala |Complete |Where stories live. Discover now