දිය යට හාදුව 💦💋💙 |13|

306 30 0
                                    


ටේත් ජන්ග්කුක්ට නොදෙවෙනිව ජන්ග්කුක්ගෙ හාදුවට ප්‍රතිචාර දක්ක්වද්දි තමන්ගේ හැගිම් තව දුරටත් හන්ගන් ඉන්න ජන්ග්කුක්ට ඕනේ වුනේ නැ........

ටේගෙන් මදකට ඉවත් වුනු ජන්ග්කුක් ටේගේ මූන දිහා බලද්දි ටේ ලැජ්ජාවෙන් අහක බලාගනිද්දි ජන්ග්කුක්ගෙ කට කොනට හිනාවක් ආවත් මේ වෙනකොටත් ජන්ග්කුක් වගේම ටේත් හොදටම හාඩ් වෙලා ඉන්නෙ කියන එක ජන්ග්කුක්ට ටේගේ ඉනට පහලින් බලද්දි තේරුම් යන්න වැඩි වෙලාවක් නම් ගියේ නැ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටේගෙන් මදකට ඉවත් වුනු ජන්ග්කුක් ටේගේ මූන දිහා බලද්දි ටේ ලැජ්ජාවෙන් අහක බලාගනිද්දි ජන්ග්කුක්ගෙ කට කොනට හිනාවක් ආවත් මේ වෙනකොටත් ජන්ග්කුක් වගේම ටේත් හොදටම හාඩ් වෙලා ඉන්නෙ කියන එක ජන්ග්කුක්ට ටේගේ ඉනට පහලින් බලද්දි තේරුම් යන්න වැඩි වෙලාවක් නම් ගියේ නැ.....

ආයෙම ටේ ලගට ගිහින් ටේව තමන්ගේ දැත් වලින්ම ඔසවගෙනම බාතෲම් එකේ දොරටත් පයින් එකක් ගහගෙන ජන්ග්කුක් ටේව අරන් ගියේ ශවර් එක ලගට...........

ටේ ඇයි අහන්න වගෙ ජන්ග්කුක්ගේ මූන දිහා බැලුවත් ජන්ග්කුක් කිසිම ප්‍රතිචාරයක් නොදක්වා තමන් දිහාම බලන් ඉන්නකොට නම් ටේට ලැජ්ජාව ඉවසගන්න බැරුව ටේ එහෙමම තම්න්ගෙ මූන ජන්ග්කුක්ගෙ බෙල්ල අස්ස හන්ග ගනිද්දි ජන්ග්කුක්ට ටේ වෙනුවෙන් තමන්ගෙ හදවතේ තියෙන ආදරේ එන්න එන්නම වැඩි වෙනවා කියලා හොදාකාරවම තේරුනා......

ජන්ග්කුක් ශවර් එක ලගින් ටේව හිට්ටවලා තමන් ඇදන් හිටිය ශර්ට් එක එහෙමම ගලවලා බිමට දැම්මෙ ටේ එක ක්ශනිකෙන් ගැස්සිලා යද්දි........

ජන්ග්කුක් ආදරය පිරුණු සරාගි බැල්මකින් ටේ දිහා බලද්දි ටේට තේරුණා වෙන්න යන්නෙ මොකක්ද කියලා........

ටෙ එහෙමම අනිත් පැත්ත හැරුනේ ලැජ්ජාවටමයි....

ඒත් ජන්ග්කුක් ටිකෙන් ටික ටේට ලන් වෙලා ශවර් එක ඇරියේ ටේගේ ඉනෙන් අල්ලගන්න ගමන්මයි.......

ඒත් ජන්ග්කුක් ටිකෙන් ටික ටේට ලන් වෙලා ශවර් එක ඇරියේ ටේගේ ඉනෙන් අල්ලගන්න ගමන්මයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
දිය යට හාදුව 💙💋💦 | taekook | සිංහල bl | sinhala |Complete |Where stories live. Discover now