දිය යට හාදුව 💦💋💙 |35|

179 19 0
                                    

ලොකු හුස්මක් ඉහලට අරන් පපුවත් අල්ලගෙනම හුස්ම පහල හෙලුවා...........

"එහෙනම් මේ වෙද්දිත් එයා මන් ලග ඉන්න ඔනි මිස්ටර් ලිම්..... මට එයාව ඕනමයි කියලා දැනෙන කිසිම වෙලාවක එයා මන් ලග නැ..... හාහ් කවුද යකෝ........."

"අයියෝ මන් කොල්ලො......."

"ආඅහ් හොබි හියුන් ඔයා අම්මො මන් බය වුනා කො අර ලිම් කාරයා මන් කියවන අතරේ ඒ මනුස්ස්‍යා ගිහින් මන් පිස්සෙක් වගේ තනියම කියවලා..............."

"නැ නැ තනියම නෙවෙ මන් අහන් හිටියේ..........."
හොබි එක අතකින් කට වහගන්න ගමන් නෝන්ඩියට වගේ ටේට හිනා වෙලා අනික් අතින් ටේගේ ඔලුව අත ගැවා...........

බාලම කෙනා නිසා හැමෝම ටේට ආදරෙයි...............

"අනේ හියුන් ....."

"අනෙ හියුන් නෙවෙ කපල් එක ඉක්මනට වැඩ ඉවර කරගත්තොත් හොදයි ඇහ් මගෙ වර්ල්ඩ් ටුවර් එක පරක්කු කලා මන් ඒ නිසාම ඔන්න ......."

"ඒ කිව්වේ හියුන් ........."

"ඒ කිව්වෙ ඒ කිව්වෙ බී ගේ හියුන්......."

"හියුන් හැමදාම මොනවා හරි කියලා මාව හිනස්සලා කතාව මග අරිනවා............."

ටේ හොබිට රව රවම මිරර් ටේබල් එක ඉස්සරහා තිබ්බ චෙයාර් එකෙන් වාඩි වුනා.......

"No matter how difficult it is in the beginning, the end is very beautiful....... And believe that at any moment you have me and Yoongiyah and Jiminah , we are with you ..."

"thank you hyung........"

"for what....."

හොබි ටේගේ කොන්ඩෙත් අවුල් කරන ගමන් රූම් එකෙන් එලියට ගියා.............

.........................................................................................................................................................................

@ tae's house

"එහෙනම් පුතා පරිස්සමින් ටේ බබාවත් අරන් කෙලින්ම එන්න ඔනි අපෙ ගෙදර ඕකේ ඩිනර් රෙඩි කරලා තියන්නම් මන්........."

"ඕකෙ ආන්ටි සි යු.........."

"ඕකේ පුතා ටෙක් කෙයාර්..........."

ජිමින් හෝන් එක්කුත් ගහන් කාර් එක ගේට් එකෙන් එලියට දාලා කෙලින්ම ගියේ යුන්ගිව ගන්න.............

යුන්ගිත් එක්ක චැනල් එක ලගට යනකොට ජිමිනිගේ වොච් එකේ වෙලාව 6.45 වෙලා තිබුනා.............

දිය යට හාදුව 💙💋💦 | taekook | සිංහල bl | sinhala |Complete |Where stories live. Discover now