දිය යට හාදුව 💦💋💙|07|

272 37 4
                                    

ජන්ග්කුක්ගෙ මුලු පපුවම පිච්චිලා ගියා වගේ ජන්ග්කුක්ට දැනුනේ..........



"මොන මගුලක්ද ටේ ඇයි උබට බැරි මට ආදරේ කරන්න යූනා හොද එකියක් නෙවෙ යකො උබ යූනට මෙච්චර ආදරේ කරන එකේ යූනත් උබට ඒ වගේම ආදරේ කරා නම් අවුරුදු තුනකට කලින් උබව මුලින්ම දැක්ක වෙලේ උබ ගැන යුන්ගිට කියලා උබ කවුද කියලා උබේ විස්තර හොයද්දි උබට uni එකේම crush එකක් ඉන්නවා කියලා දැන ගන්නකොට මගෙ පපුවම පිච්චුනා බන් හරියට මේ දැන් මන් උබේ තොල් වලට ලන් වෙද්දි උබ මගෙ ලගම ඉදන් යූනව ඕන කියද්දි මගෙ පපුව පිච්චුනා වගේම ඒත් ඒත් උබ දන්නවද් ටේ ඒ කෙල්ල යූනා කියලා දැන ගත්තම මට තවමත් උබ මගේ කරගන්න චාන්ස් එකක් තියෙනවා කියලා මන් තෙරුම් ගත්තා එදා ඒත් ඒ වෙන කෙල්ලෙක් නම් එකිත් උබට ආදරේ නම් මන් මගේ ආදරෙ මැරෙනකම් හිත අස්සෙ හන්ගන් ඉන්නවා....ඒත් ඒ යූනා මට බැ එකිට ලන් වෙලා උබ දුක් විදිනවා බලන් ඉන්න .........."

ජන්ග්කුක් හිටපු විදියටම ටේගේ තොල් වල ගැවෙන නොගැවෙන ගානට හරි හිමින් මිමිනුවේ ඇස් අගිගිස්සෙන් ටේගේ මූනට ජන්ග්කුක්ගේ කදුලු කඩා වැටෙද්දි......

නොහිතපු විදීයට ටේ ජන්කුක්ගේ දෙතොලේ තම දෙතොලට නතු කරගනිද්දි ජන්ග්කුක්ට කරන්ට් එකක් වැදුනා වගේ වුනෙ හීනෙකින්වත් නොහිතපු දෙයක් වුන නිසයි හෙල්ලෙන්න හිතක් තිබ්බෙම නැති තරම් ජන්ග්කුක්ට මේක හීනයක් වගේ ටේ හරි හරියට ජන්ග්කුක්ගේ දෙතොලෙ රස බලනවා තප්පර තුනක් වගේ ටේගේ හාදුව ප්‍රතිචාරයක් නොදක්වපු ජන්ග්කුක් ගල් ගැහුනා වගෙ හිටියත් තව දුරටත් ජන්ග්කුක්ට තමන්ගේ  හැගිම් පාලනය කරගන්න පුලුවන් කමක් තිබ්බෙ නැ.......

නොහිතපු විදීයට ටේ ජන්කුක්ගේ දෙතොලේ තම දෙතොලට නතු කරගනිද්දි ජන්ග්කුක්ට කරන්ට් එකක් වැදුනා වගේ වුනෙ හීනෙකින්වත් නොහිතපු දෙයක් වුන නිසයි හෙල්ලෙන්න හිතක් තිබ්බෙම නැති තරම් ජන්ග්කුක්ට මේක හීනයක් වගේ ටේ හරි හරියට ජන්ග්කුක්ගේ දෙතොලෙ රස බලනවා තප්පර තුනක් ...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ජන්ග්කුක් ටේගේ හාදුවට ප්‍රතිචාර දක්වමින් ආපිට ටේගේ දෙතොල තම දෙතොලට නතු කරගත්තේ මෙතෙක් වෙලා පපුවට තියන් හිටිය ටේගේ අත ඇද උඩ තියලා තදින් ඒ ටේගේ අතේ ඇගිලි අතරින් තම ඇගිලි යවමින්.....

දිය යට හාදුව 💙💋💦 | taekook | සිංහල bl | sinhala |Complete |Where stories live. Discover now